☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරු කියන්න එපා සහෝ ,,ඉන්ටර්නෙට් එකේ ඉද්දි ගද එන්නේ නෑනේ සහෝ :baffled:

    මදුරුවා යහතින් ඉන්නවද බං...:lol:

    මදුරුවා කෑවම තුවාල වෙන්න උඹේ #ක බැලුම් බෝලයක් වගේද...:lol: හුලං බැහැල ඇත්තේ එහෙනම්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අයියලා..... මම මේ ත්‍රෙඩ් එකට අළුත්....... පෝස්ට් එකක් දාන්නේ කොහොමද....?? ටැග් කියන්නේ මොනවද.....?? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයියලා..... මම මේ ත්‍රෙඩ් එකට අළුත්....... පෝස්ට් එකක් දාන්නේ කොහොමද....?? ටැග් කියන්නේ මොනවද.....?? :rolleyes:

    Ane Malli meke wena deyak balagena paththakata wela hitu..awa methana post danna,tag danna..:frown:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මදුරුවා යහතින් ඉන්නවද බං...:lol:

    මදුරුවා කෑවම තුවාල වෙන්න උඹේ #ක බැලුම් බෝලයක් වගේද...:lol: හුලං බැහැල ඇත්තේ එහෙනම්..

    අහ්හ් ..උබේ #කේ හුලන් බහිනවද බන් ..!! අටපටමට දාපන් සහෝ ..මේ ටිකේ වේලි වේලි තියෙන්නේ ඒක..!! රබර් එකක් ගනින් බන් රුපියල් 700 නො ලිමිට් එකේ තියනවලු :rofl:
    හුලන් බහින්නේත් නෑ.මදුරුවෝ කන්නෙත් නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියලා..... මම මේ ත්‍රෙඩ් එකට අළුත්....... පෝස්ට් එකක් දාන්නේ කොහොමද....?? ටැග් කියන්නේ මොනවද.....?? :rolleyes:

    බස්ලබ්බ එකවුන්ට් එක ළමයෙකුට දීලා වගේ...ළමයා දැන් ඇවිත් සමයං කියෝනවා..:baffled::baffled:
     
    Status
    Not open for further replies.