ඉතින් යටට හරවල කිමිදියක් කෝ ..ගිලෙන්නෙත් නෑ.මාළු කොටන්නෙත් නෑ..!!
හදිසියේ ඔහෙට සුනාමියක් වත් අවොත් කෙනෙක්ට ආඩම්බරෙන් කියන්න පුළුවන් මම නෙරුනේ පු% හින්දයි කියල
හපෝ එහෙම කිවුවෝතින් කියාවි මම සුද්දෙක් හම්බ වෙන්න ගිහින් ඇවිත් කියලා...
පව් බන් නාකි හීන..!!![]()
පවු බං, වයසක මනුස්සෙයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ උඹල....



යකෝ කලින් කියන්න එපායේ......





