☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතින් යටට හරවල කිමිදියක් කෝ ..ගිලෙන්නෙත් නෑ.මාළු කොටන්නෙත් නෑ..!!
    හදිසියේ ඔහෙට සුනාමියක් වත් අවොත් කෙනෙක්ට ආඩම්බරෙන් කියන්න පුළුවන් මම නෙරුනේ පු% හින්දයි කියල

    හපෝ එහෙම කිවුවෝතින් කියාවි මම සුද්දෙක් හම්බ වෙන්න ගිහින් ඇවිත් කියලා...:lol:

    පව් බන් නාකි හීන..!! :baffled::baffled:

    පවු බං, වයසක මනුස්සෙයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ උඹල....:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පවු බං, වයසක මනුස්සෙයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ උඹල....:P

    :rofl::rofl::rofl::rofl:

    12143078_953208118110281_5814948061135800252_n.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    :shocked: ඈයි නැන්දේ මේකේ උන් හිතාගෙන හිටියේ ඔයා හෙන දහ අටේ ගැටිස්සි කියලද....?? :lol: අපිනේ දන්නේ දැන් 65ත් පැනලා කියලා.....!! :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: ඈයි නැන්දේ මේකේ උන් හිතාගෙන හිටියේ ඔයා හෙන දහ අටේ ගැටිස්සි කියලද....?? :lol: අපිනේ දන්නේ දැන් 65ත් පැනලා කියලා.....!! :baffled:

    Nodakin..:dull: awa methanath mawa kanna..:angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: යකෝ කලින් කියන්න එපායේ...... :D :cool:

    මම පොඩි කාලේ හිතන් හිටියේ තැපැල් කන්තෝරුවේ ඉන්න එවුන් ලියුම් ලියල අපිට එවනවා කියල...:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම පොඩි කාලේ හිතන් හිටියේ තැපැල් කන්තෝරුවේ ඉන්න එවුන් ලියුම් ලියල අපිට එවනවා කියල...:lol:

    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ඈයි නැන්දේ මේකේ උන් හිතාගෙන හිටියේ ඔයා හෙන දහ අටේ ගැටිස්සි කියලද....?? :lol: අපිනේ දන්නේ දැන් 65ත් පැනලා කියලා.....!! :baffled:

    පව් යකෝ.... හාට් ඇටෑක් හැදෙයි වයසක උන්දැට:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Ku Oya dinner gaththada sudu..:love:

    :shocked: කළු කුමාර....... උඹට තියෙන්නේ ලයිට් වෙහිකල් ලයිසන්ස් නේ..... මේ වගේ හෙවි වෙහිකල් එකක් ඩ්‍රයිව් කරලා කුමාරයෝ.... බොට අමාරු වෙයි.....!! :baffled: :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දන්නෙම නැතිව පෝස්ට් 6000ක් ගහල... මම හිතුවේ 6000 ගැහුවම තව රේප් පොයින්ට් එකක් වැඩි වේවි කියල....:(
     
    Status
    Not open for further replies.