මරු...... දැන් කෝපි කඩේ යනවද බං....??
ගෙදර ඉන්නකොට සද්දේ නම් ඇහෙනවා... එදා තිබ්බ ගැමි පරිසරය අද කිසිම ටෙලි නාට්ටියක නැහැනේ....
ආපහු ඒ ළමා කාලෙට යන්න ඇත්නම්...

මරු...... දැන් කෝපි කඩේ යනවද බං....??

මම චොකලට් කන්නෙ නැහැ සහෝ...එයාට කෑම බීම දීලා මාව රවට්ටගන්න බැහැ... මම රැවටුනේ එයාගෙ නාදලු වන් දෙතොලින් තෙපලන වදන් වලට![]()
තෙපලන වදන් වලට රැවටුනාට.... උඹ තාම ඔය ටෙන් වීල් එක දැකලා නෑ නේ.... 

![]()

දැන් ආස්මි අක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා බලනවා ඇති හැඩ... ලාම්පු තෙල් ගෑවුන ගැරඬියා වගේ ඇඹරෙනව ඇති... නලියනවා ඇති... කුමාර අයියගේ මාර වර්ණනාව...![]()

උඹල බොරු කියනව සහෝ..මම දන්නවා ආස්මි ගැන.
ඉඟ සුඟ ගත හැකි මිටින, රියසක වැනි පුළුලු කුළ![]()
ඔව් ඔව් රිය සකෙන් එකක්ම තමා සයිස් එක නම්......!!
මල පැනලා ත්රෙඩ් එකත් දාලා ගිහින්ද කොහෙද....?? 

Ehema wenne Nadda?post 1000ta..aah na rep 1000ta 1+thawa awuruddata 1i..

දැන් ආස්මි අක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා බලනවා ඇති හැඩ... ලාම්පු තෙල් ගෑවුන ගැරඬියා වගේ ඇඹරෙනව ඇති... නලියනවා ඇති... කුමාර අයියගේ මාර වර්ණනාව...![]()

කොත්තුව වැඩ වගේ

උඹල බොරු කියනව සහෝ..මම දන්නවා ආස්මි ගැන.
ඉඟ සුඟ ගත හැකි මිටින, රියසක වැනි පුළුලු කුළ![]()

අනේ මන්ද බං තිබහයි පැලෙන්න... අජිනමොටෝ දාලද මන්ද....
කෝ අර බෙහෙත...![]()

ඔව් ඔව් රිය සකෙන් එකක්ම තමා සයිස් එක නම්......!!
මල පැනලා ත්රෙඩ් එකත් දාලා ගිහින්ද කොහෙද....??
![]()
මගේ කට දන්නවා ආස්මියා 
අනේ මන්ද බං තිබහයි පැලෙන්න... අජිනමොටෝ දාලද මන්ද....
කෝ අර බෙහෙත...![]()

අනිත් පද පේළියත් ඔහොමම කියන්න සහෝ...![]()