☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: මරු...... දැන් කෝපි කඩේ යනවද බං....??

    ගෙදර ඉන්නකොට සද්දේ නම් ඇහෙනවා... එදා තිබ්බ ගැමි පරිසරය අද කිසිම ටෙලි නාට්ටියක නැහැනේ....
    ආපහු ඒ ළමා කාලෙට යන්න ඇත්නම්...:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම චොකලට් කන්නෙ නැහැ සහෝ...එයාට කෑම බීම දීලා මාව රවට්ටගන්න බැහැ... මම රැවටුනේ එයාගෙ නාදලු වන් දෙතොලින් තෙපලන වදන් වලට:P

    :shocked: තෙපලන වදන් වලට රැවටුනාට.... උඹ තාම ඔය ටෙන් වීල් එක දැකලා නෑ නේ.... :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම චොකලට් කන්නෙ නැහැ සහෝ...එයාට කෑම බීම දීලා මාව රවට්ටගන්න බැහැ... මම රැවටුනේ එයාගෙ නාදලු වන් දෙතොලින් තෙපලන වදන් වලට:P

    දැන් ආස්මි අක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා බලනවා ඇති හැඩ... ලාම්පු තෙල් ගෑවුන ගැරඬියා වගේ ඇඹරෙනව ඇති... නලියනවා ඇති... කුමාර අයියගේ මාර වර්ණනාව...:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: තෙපලන වදන් වලට රැවටුනාට.... උඹ තාම ඔය ටෙන් වීල් එක දැකලා නෑ නේ.... :P

    උඹල බොරු කියනව සහෝ..මම දන්නවා ආස්මි ගැන.
    ඉඟ සුඟ ගත හැකි මිටින, රියසක වැනි පුළුලු කුළ :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ආස්මි අක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා බලනවා ඇති හැඩ... ලාම්පු තෙල් ගෑවුන ගැරඬියා වගේ ඇඹරෙනව ඇති... නලියනවා ඇති... කුමාර අයියගේ මාර වර්ණනාව...:P

    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උඹල බොරු කියනව සහෝ..මම දන්නවා ආස්මි ගැන.
    ඉඟ සුඟ ගත හැකි මිටින, රියසක වැනි පුළුලු කුළ :dull:

    :shocked: ඔව් ඔව් රිය සකෙන් එකක්ම තමා සයිස් එක නම්......!! :baffled: මල පැනලා ත්‍රෙඩ් එකත් දාලා ගිහින්ද කොහෙද....?? :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹල බොරු කියනව සහෝ..මම දන්නවා ආස්මි ගැන.
    ඉඟ සුඟ ගත හැකි මිටින, රියසක වැනි පුළුලු කුළ :dull:

    අනිත් පද පේළියත් ඔහොමම කියන්න සහෝ...:lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    දැන් ආස්මි අක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා බලනවා ඇති හැඩ... ලාම්පු තෙල් ගෑවුන ගැරඬියා වගේ ඇඹරෙනව ඇති... නලියනවා ඇති... කුමාර අයියගේ මාර වර්ණනාව...:P

    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ඔව් ඔව් රිය සකෙන් එකක්ම තමා සයිස් එක නම්......!! :baffled: මල පැනලා ත්‍රෙඩ් එකත් දාලා ගිහින්ද කොහෙද....?? :P

    :baffled: මගේ කට දන්නවා ආස්මියා :)
     
    Status
    Not open for further replies.