කාටුන් එකක් වෙලා මැරෙන්න බැහැ සහෝ![]()
කොත්තු ගහපු එකාගෙන් අහපන් ..ඌ දන්නවා ඕක
ඕන නම් කොත්තු කඩේට ආව කෙල්ලගෙන් අහන්නත් තිබුනා... හැබැයි ඒකිගේ කොල්ල එහෙම ළඟ පාතක හිටියනම් ලයිව් බලාගන්නත් තිබුනා..


පොලිස් කාන්තාව අහවි එහා පැත්තට පැනල, කොහොමද මගේ ජම්ප් එක කියල... අනිත් පැත්තේ එකා කියාවි මම ඔයාගේ ජන්ගිය දැක්කේ නැහැනේ කියල...




දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළයෝ
මුල් වර දුටු දින දුක හිතුනේ සමනළයෝ![]()


