☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :growl::growl::growl:
    කොත්තු ගහපු එකාගෙන් අහපන් ..ඌ දන්නවා ඕක

    ඕන නම් කොත්තු කඩේට ආව කෙල්ලගෙන් අහන්නත් තිබුනා... හැබැයි ඒකිගේ කොල්ල එහෙම ළඟ පාතක හිටියනම් ලයිව් බලාගන්නත් තිබුනා..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕන නම් කොත්තු කඩේට ආව කෙල්ලගෙන් අහන්නත් තිබුනා... හැබැයි ඒකිගේ කොල්ල එහෙම ළඟ පාතක හිටියනම් ලයිව් බලාගන්නත් තිබුනා..

    ලයිව් බලාගන්ඩ තිබ්බ උබේ :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කට්ටියටම ගුඩ් නයිට් කිව්වා....
    හැපී හන්ටිං....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    12196321_941214979278366_1056041868204213365_n.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුභ උදෑසනක් වේවා කියල ප්‍රර්ථනා කරනවා අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම....

    ඊයේ නයිට් කරලා උදේ පාන්දරම ඉඟුරු දාපු උණු උණු ප්ලේන්ටියක් හදන් බිවුව....
    ඊට පස්සේ නුඩ්ල්ස් එකක් අරගෙන තෙම්පරාදු කරලා බඩ පිරෙන්න කෑවා....
    දැන් මේ ගෙදර යන්න හදන්නේ...
    පන්සල පැත්තේ ගිහින් කොළ කැද එකකුත් ගහල,
    පොඩි හාමුදුරුවොන්ගෙන් ඇපල් ගෙඩියකුත් ඉල්ලගෙන ඒකත් කකා,
    ගෙදර යනවා....

    මම ගෙදර ගිහින් බත් පොඩ්ඩක් කාල අයිත් ලොග් වෙන්නම් හොඳේ....
    ගෙදර තේ එක බොන්නත් තියෙනවා....
    හෙට එළකිරියේ ජනප්‍රිය පොරක් අපේ ගෙදර එනවා, ඒ නිසා කාමරේ අස් කරගන්නත් ඕන....
    නැත්නම් පෙරේතය වගේ ඉන්න බැහැනේ...
    එහෙනම් අපි යනවා හොඳේ...
    ඔයාලට සුභ දවසක්...
    අපි ඉතින් කෑවා කිවුවම රිදිලා එන කොටසකුත් ඉන්නවනේ...:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    පොලිස් කාන්තාව අහවි එහා පැත්තට පැනල, කොහොමද මගේ ජම්ප් එක කියල... අනිත් පැත්තේ එකා කියාවි මම ඔයාගේ ජන්ගිය දැක්කේ නැහැනේ කියල...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොලිස් කාන්තාව අහවි එහා පැත්තට පැනල, කොහොමද මගේ ජම්ප් එක කියල... අනිත් පැත්තේ එකා කියාවි මම ඔයාගේ ජන්ගිය දැක්කේ නැහැනේ කියල...

    :baffled::baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළයෝ
    මුල් වර දුටු දින දුක හිතුනේ සමනළයෝ
    :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළයෝ
    මුල් වර දුටු දින දුක හිතුනේ සමනළයෝ
    :dull:

    ගුඩ් මෝනින් සමනලයෝ... :dull::dull::dull:
     
    Status
    Not open for further replies.