

අස්මි අක්කත් කාල කාල මේ වගේ ඇත්තේ දැන් මේ වෙද්දී....
මම ගිහින් නාගෙන එන්නම් හොඳේ....
ඊයේ නයිට් නිසා පොඩ්ඩක් නිදාගන්නත් ඕන...
හවස් වෙලා එන්නම් හොඳේ....
ඔයාලට සුභ දවසක්...![]()

අස්මි අක්කත් කාල කාල මේ වගේ ඇත්තේ දැන් මේ වෙද්දී....
මම ගිහින් නාගෙන එන්නම් හොඳේ....
ඊයේ නයිට් නිසා පොඩ්ඩක් නිදාගන්නත් ඕන...
හවස් වෙලා එන්නම් හොඳේ....
ඔයාලට සුභ දවසක්...![]()
ලබ්බා....![]()
අම්මපා පුළුවන් කමක් තිබ්බ නම් උඹව බෑන් කොරනවා![]()



පවු.. අංකල්ලා දෙන්නට රිදිලා.![]()

මොකෝ වෙන්නේ හොට්ටනි!
පොඩි නාට්ටි කෑල්ලක් බැලුවා... දැන් ඉවරයි ඒකත්...
දැන් පශ්චාත් මරන පරීක්ශනය යනවා