☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    6509742213_b04539ee74_o.jpg


    ලබ්බා....:dull::dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අස්මි අක්කත් කාල කාල මේ වගේ ඇත්තේ දැන් මේ වෙද්දී....


    මම ගිහින් නාගෙන එන්නම් හොඳේ....
    ඊයේ නයිට් නිසා පොඩ්ඩක් නිදාගන්නත් ඕන...
    හවස් වෙලා එන්නම් හොඳේ....
    ඔයාලට සුභ දවසක්...:love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අස්මි අක්කත් කාල කාල මේ වගේ ඇත්තේ දැන් මේ වෙද්දී....


    මම ගිහින් නාගෙන එන්නම් හොඳේ....
    ඊයේ නයිට් නිසා පොඩ්ඩක් නිදාගන්නත් ඕන...
    හවස් වෙලා එන්නම් හොඳේ....
    ඔයාලට සුභ දවසක්...:love::love:

    එලස්..මමත් යනව බන් දැන්..:cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අස්මි අක්කත් කාල කාල මේ වගේ ඇත්තේ දැන් මේ වෙද්දී....


    මම ගිහින් නාගෙන එන්නම් හොඳේ....
    ඊයේ නයිට් නිසා පොඩ්ඩක් නිදාගන්නත් ඕන...
    හවස් වෙලා එන්නම් හොඳේ....
    ඔයාලට සුභ දවසක්...:love::love:

    Bye මචන්
    මාත් යනවා.හැමෝටම තෙරුවන් සරණයි
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ

    පොඩි නාට්ටි කෑල්ලක් බැලුවා... දැන් ඉවරයි ඒකත්...

    දැන් පශ්චාත් මරන පරීක්ශනය යනවා

    අප්පට සිරි ඒක ඉවර වෙලාද
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මේ දවස් වල හයියෙන් වහිනවා... හෙනත් ගහනවා

    වහින් නැතුවත් හෙන ගහනවා...

    ඒවට කියන්නේ වැහි නැති හෙන


     
    Status
    Not open for further replies.