Ewa miss karan nane ban![]()
Ow malli kabila nala den ithuru doiya baba kiyanna thama...![]()
![]()
මාත් නිදා ගන්න යනවා එහෙනම්
Ewa miss karan nane ban![]()
Ow malli kabila nala den ithuru doiya baba kiyanna thama...![]()
![]()
මාත් නිදා ගන්න යනවා එහෙනම්

Ok malliya.. Good night budusaranai![]()

සුභ උදැසනක් වේවා!!!!!
සුභ උදැසනක් වේවා!![]()
වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්‍රය නැති එකෙක් තමයි....
අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති...
මේකත් උනේ වෙසක් පෝය දවසක...
අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට...
එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා..
ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ..
රයිස් 3ක් ලෝබ නැතිව කෑවා...
කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා...
යන්නෙත් තනියම නෙවි...
සෙට් එකක් යනවා..
බයික් 12ක් විතර..
ඩබල් දාල..
එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා...
ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා...
එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න...
එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න...
වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා...
කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ...
ලස්සන තොරණක්...
අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ...
දවසෙම කලිසම ගහල,
අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ..
පාරේ පට්ට සෙනග...
අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා..
බඩ අල්ලලා බැලුව,
තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ...
අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව....
දැන් හරි වගේ...
සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්...
කරන්න දේකුත් නැහැ..
සෙනග ගොඩේ ඉන්නේ..
යන්න තැනකුත් නැහැ....
මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට ,
අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා..
එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා..
දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා..
ඒත් මම බොක දානවා...
දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා...
යන ගමන් හෙමින් බැලුවා...
පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා..
අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා...
යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම...
shike yakoවෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්‍රය නැති එකෙක් තමයි....

කට්ටියටම සුවබර ඉරිදාවක් වේවා....
උදේ පාන්දරම ලබ්බා එපාවෙන කතාවත් දාලා![]()

සුබ උදෑසනක් සමග වාසනාවන්ත මාසයක් වේවා!!!![]()
ශමියෝ..උපන්දිනේ දවසේ මොනාද කලේ?කේක් එහෙම කැපුවයි?එසේම වේවා.
අද පළවෙනිදා කියලා දැනුයි මතක් වුනේ

සුභ පළවෙනිදාවක් වේවා..