☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් මචං..
    අදයි හෙටයි දෙකම එනවා..
    හෙට යනකොට GT ටත් කියලම යනවා..:yes:
    ඇයි මච0 එහ් ? මොකක් හරි පවෘත්ගලික ප්‍රශ්නයක්වත් ද ?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    Sc4GwDh.jpg

    VVb19MV.jpg

    අපේ ලබ්බා නුදුරු අනාගතයේදී මේ අයුරින් දැකබලාගැනීමට හැකිවේ යෑයි අපි ප්‍රර්ථනා කරමු :D:D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    තනුජකට-
    ඔන්න ඔහේ ඉදපං බං කුකුලෝහ්....
    මේ හදා ගත්ත ජෙනුයින් අයිඩී දාල කොහේ යන්ටැයි!

    නොකිය කිව්වේ ෆේක් එකකින් එන්ටයි කියලැයි ආයුබෝන් :rolleyes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    දෙයක් ගැන දන්නා මිනිස්සු එවුව කියන්න බයයි... හේතුව තමයි ඒ දේවල් විහිලුවට අරගෙන එයාලගේ රෙප් කපල එලකිරිය එපා කරවනවා... ඒ නිසා දැනුමෙන් පෝෂණය වෙච්ච අය අද නිහඬයි....

    ඇයිද මන්ද මුන් මෙච්චර කුහක :Feeling: ජිවිතේ එපාවෙලා
     

    thanujaka

    Well-known member
  • කවුරු ඉස්සරහට ආවත් තනුජක ල ඉන්නේ එක්කෙනයිනේ...
    ඉඩක් ලැබුනොතින් ඇවිත් ඔලුව දාල බලල යන්න....
    මට මතකයි මඤ්ඤං උයන 1,2 ත්‍රෙඩ් වල අපි මහා රෑ වෙනකම් චැට් කළා කිහිප දෙනෙක්ම....ඊට පස්සේ ඔයාගේ නීතිමය උපදෙස් ත්‍රෙඩ් එක... ඒවා අමතක වෙන්නේ නැහැ, හිර ගෙවල් වල විස්තර... ඒ වැදගත්කම මිල කල නොහැකි මචං....
    ජිවිතේ කියන්නේ පුදුම දෙයක්...
    වැඩක් කරන්න පුළුවන් මිනිස්සු යනවා, ලෙඩ්ඩු ඉතිරි වෙනවා...
    ඔයාගේ දියුණුව අනාගතේ ගැන කොහොමත් ඔයා බලන්න ඕන සේරටම කලින්...
    සදා මතකේ රැඳෙන හොඳ යාලුවෙක් ඔයා....

    අනිවා මචං ගත්ත ෆන් නං කියල වැඩක් නෑ..
    උබල වගේ හොද උන් හින්ද තමයි මෙච්චර කාලයක් මේකේ රදුනෙත්..
    කවදාවත් උඹලව අමතක වෙන්නේ නෑ..

    පොඩි වැඩකට යන්න වුණා , මේ වරෙන් බන් ඉදල හිටලවත් අපි එක්ක චැට් එකක් දාල යන්න :dull:

    නෑ බං ආයේ නං එන්නේ නෑ..

    hemadama hitapu eka nethuwa wedak thiyeda

    ube weda ekka itin den tikak amarui neda
    hm elakiri macho ayinma wela yanna epa
    puluwan freema welawaka adugane
    ado kiyalawath palayan
    machan kammeli apitath nethnam
    ela ela
    anagathayata suba pethum onna apen

    එල එල මචං..
    උඹටත් කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල විශ් කරනවා..

    තෙලබනු අංකය පිඑම් කරපං.....
    මගේ අන්තිම කැමති පත්‍රය ලියන්න තියනවා!

    එල මම පීඑමක් දාන්නං..

    ඇයි මච0 එහ් ? මොකක් හරි පවෘත්ගලික ප්‍රශ්නයක්වත් ද ?
    නෑ බං ප්‍රශ්නයක් හින්ද යනවා නෙමේ..
    මදැයි දැන් හිටිය කියල හිතුන..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ බං ප්‍රශ්නයක් හින්ද යනවා නෙමේ..
    මදැයි දැන් හිටිය කියල හිතුන..
    එහෙනම් නෙමේ මච0 අපිනම් මෙහ් එන්නේ තියෙන වැඩ ටික ඉවර කරලාහ් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නහ් කියලා හිතාගෙනහ් නැතුව එන්න ඔනි කියලා නෙමෙහ් එහෙම හිතුවොත් තමා මැදැයි හිටියා කියලා හිතෙන්නෙහ් ...
    උබටනම් ප්‍රශ්නයක් නැති වෙන්නහ් පුලුවන් අපිට තමා පාඩුව උබ වගේ එකෙක් නැති වෙනහ් එක ...
    පුලුවන් වෙලාවකට එන්නහ්... සදහටම යනවා කියලා තිත තියන්නෙහ් නැතුවහ් :yes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Ai ane ehema kiyanne.... Oyala wage Honda members la digatama inna epei elakiri family eke :(
    Yanna epa thanuwo... :dull: :(

    අහ්හ් ඒ කියන්නේ අපි හොදයි ද..:rofl:

    එහෙනම් නෙමේ මච0 අපිනම් මෙහ් එන්නේ තියෙන වැඩ ටික ඉවර කරලාහ් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නහ් කියලා හිතාගෙනහ් නැතුව එන්න ඔනි කියලා නෙමෙහ් එහෙම හිතුවොත් තමා මැදැයි හිටියා කියලා හිතෙන්නෙහ් ...
    උබටනම් ප්‍රශ්නයක් නැති වෙන්නහ් පුලුවන් අපිට තමා පාඩුව උබ වගේ එකෙක් නැති වෙනහ් එක ...
    පුලුවන් වෙලාවකට එන්නහ්... සදහටම යනවා කියලා තිත තියන්නෙහ් නැතුවහ් :yes:

    අවශ්‍ය උනොත් කන්ටක්ට් කරගන්න විදිහක් දීල යන්නං...:yes:
     

    thanujaka

    Well-known member
  • Lol ube kyanna tharam wereddak dekala na elakiri eke :P
    Den ai yanne? :( :dull:

    දැන් ඇතිනේ ඉතිං..
    උදව් ඕන ඕන වෙලා තිබ්බ හැමෝටම පුළු පුළුවන් විදිහට උදව් කරා, දන්න දන්න දේවල් හැමදේම කියල දුන්න..දැන් ඉතිං යනවා..
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැන් ඇතිනේ ඉතිං..
    උදව් ඕන ඕන වෙලා තිබ්බ හැමෝටම පුළු පුළුවන් විදිහට උදව් කරා, දන්න දන්න දේවල් හැමදේම කියල දුන්න..දැන් ඉතිං යනවා..

    Hariyata merenna yanawa wagene muh katha karanne :dull: :(
    Hari hari ehenam ithin parisamin inna, budusaranai thanuwo... :)
     
    Status
    Not open for further replies.