
යාලුවෙක්ගෙ හාල් මෝලකින් ගෙනාව හුනුසහල්...
අද කන්න තියෙන්නේ හුනුසල් බත් එක්ක සම්බෝල...
දැන් ටිකකට කලින් නැගිට්ටේ...
මුහුණ හෝදලා කාල එන්නම් හොඳේ...
කොළඹ කොහේද හුනුසහල් බත්....![]()


දැන්නම් අඩු කලා බන්.

Ding dong... Kauda gedara? Kumara getagahalada?![]()
![]()

ඔන්න යන්තම් අදයි එන්න හම්බවුනේ..![]()

අපෝ ආවා විතරයි ප්රංශ හොල්මනත් මේකේ ඉන්නවනේ...![]()

Ding dong... Kauda gedara? Kumara getagahalada?![]()
![]()