☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: ado uba post ekak dala thiyenawa man user cp eke dakkama mata sure ekata hithuna uba oka quote karala athi kiyala :lol::lol::P:P
    :lol::rofl: උබ මාව හොදට අද්‍යයනය කරලාහ් තියෙනවහ් නෙහ් :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මොකෝ තත්වේ උබලගේ රටේ , උන්ට එහෙම අව්ලක් නැද්ද බන්

    na ban hamoma mareegena baluweth na.. anika oka thawath eka final ekak ban final keeyakata enawada ;) die hard fans lata nan awul athi but bahutharayakata gaanakwath na ban :D samahara un danneth na RWC final gana lol
     
    thanujaka

    Well-known member
  • එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..
     
    • Like
    Reactions: MNV

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල :lol::lol::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..

    :dull::dull: Good luck bro!!
    Bs
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල :lol::lol::rofl:
    මෙකේ ගොඩක් ඉන්න සිනියර් එවුන් ෆෙක් වලින් බ0 ඔය ත්‍රිඩ් වලට එන්නෙහ්
    ෆෙක් වලින් ඇවිල්ලා තමා වැල ඉල්ලන්නෙහ්
    එක පාරක් නුවන් බුවාද කොහෙද මන් ලග ල0කාවේ එකක් තියෙනවා කියලා ත්‍රිඩ් එකක දලා පිඑම් ආවා සමහර උන්ට පොස්ට් එකක් වත් නැහ් ...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙකේ ගොඩක් ඉන්න සිනියර් එවුන් ෆෙක් වලින් බ0 ඔය ත්‍රිඩ් වලට එන්නෙහ්
    ෆෙක් වලින් ඇවිල්ලා තමා වැල ඉල්ලන්නෙහ්
    එක පාරක් නුවන් බුවාද කොහෙද මන් ලග ල0කාවේ එකක් තියෙනවා කියලා ත්‍රිඩ් එකක දලා පිඑම් ආවා සමහර උන්ට පොස්ට් එකක් වත් නැහ් ...

    :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..
    ගුඩ් ලක් මචන් :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..

    කරන හැම වැඩක්ම සාර්ථක වේවා මචං
    බුදුසරණයි !
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..

    Theruwan saranai thanuwo...suba gaman!!!:)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..
    Budusaranai ayye :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙකේ ගොඩක් ඉන්න සිනියර් එවුන් ෆෙක් වලින් බ0 ඔය ත්‍රිඩ් වලට එන්නෙහ්
    ෆෙක් වලින් ඇවිල්ලා තමා වැල ඉල්ලන්නෙහ්
    එක පාරක් නුවන් බුවාද කොහෙද මන් ලග ල0කාවේ එකක් තියෙනවා කියලා ත්‍රිඩ් එකක දලා පිඑම් ආවා සමහර උන්ට පොස්ට් එකක් වත් නැහ් ...

    :yes: :D හැබැයි උපාසක බක බක රුවන්ගි ඇදුමක් ඇන්ද කියල දැක්කනේ පහුගියටිකේ , මේවා අව්ලක් නෑ :lol:
     
    Status
    Not open for further replies.