☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල :lol::lol::rofl:

:lol::lol::lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes: :D හැබැයි උපාසක බක බක රුවන්ගි ඇදුමක් ඇන්ද කියල දැක්කනේ පහුගියටිකේ , මේවා අව්ලක් නෑ :lol:
    ඔව් බ0 සමහරුන්ගේ තියෙන ගල් යුගයේ මනසිකත්වයනම් යවන්නහ් බැහ් ... වැලක් කිව්වම කෙල පෙරාගෙනහ් දුවන් එන්නෙහ්
    ඇදුමක සයිඩ් බුබ් එකක් දැක්කත් ඇති සදාචාරේ මතක් වෙන්නෙහ් ... ඔවා හැදෙන්න නම් තම පරම් පරා 2ක් වත් යන්නහ් ඔනි :rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..

    Budusaranai thanuwo.... :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් බ0 සමහරුන්ගේ තියෙන ගල් යුගයේ මනසිකත්වයනම් යවන්නහ් බැහ් ... වැලක් කිව්වම කෙල පෙරාගෙනහ් දුවන් එන්නෙහ්
    ඇදුමක සයිඩ් බුබ් එකක් දැක්කත් ඇති සදාචාරේ මතක් වෙන්නෙහ් ... ඔවා හැදෙන්න නම් තම පරම් පරා 2ක් වත් යන්නහ් ඔනි :rofl:

    උදේට සටන් කරන්නේ කරන්නේ සිංහල ජාතිය රැකගන්න , හවසට අහන්නේ සිංහල කෙල්ලන්ගේ අලුත් මුකුත් නැද්ද කියල , ඕව වෙනස් නොවී මොකා ආවත් මේ රටවල් හදන්න බෑ බන් :dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් බ0 සමහරුන්ගේ තියෙන ගල් යුගයේ මනසිකත්වයනම් යවන්නහ් බැහ් ... වැලක් කිව්වම කෙල පෙරාගෙනහ් දුවන් එන්නෙහ්
    ඇදුමක සයිඩ් බුබ් එකක් දැක්කත් ඇති සදාචාරේ මතක් වෙන්නෙහ් ... ඔවා හැදෙන්න නම් තම පරම් පරා 2ක් වත් යන්නහ් ඔනි :rofl:
    :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උදේට සටන් කරන්නේ කරන්නේ සිංහල ජාතිය රැකගන්න , හවසට අහන්නේ සිංහල කෙල්ලන්ගේ අලුත් මුකුත් නැද්ද කියල , ඕව වෙනස් නොවී මොකා ආවත් මේ රටවල් හදන්න බෑ බන් :dull:
    හ්ම්... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..

    තෙරුවන්සරණයි! මචං. අනාගතයේදී දියුනුවෙන් දියුනුවට පත්වෙලා රටේ ඉන්න සාර්ථකම පුරවැසියෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
    උඹ වගේ යාලුවෙක් ආශ්‍රය කරන්න ලැබීම අපේ ජීවිත වලටත් වටිනා කමක් එකතු කරනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ane api ithin ohe innawa meya..Obata keseda?:)
    අවුලක් නැහ් අක්කේ හොදින් ෆන් එකේ ඉන්නවා ඇසු යුසුවල් :cool:
    ඔහේ කිව්වෙහ් කොහේ ? :P මෙහ් පැත්තේ අලි අනාතාගර නැහ්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල :lol::lol::rofl:

    :lol: කියල වැඩක් නෑ බං. මේකේ අනුන් ගැන දශමයක් වත් හිතන්නේ නැති එව්න් තමයි 95% ක් ඉන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හොද සාමාජිකයෙක් එලකිරියෙන් ගියා :(
    ත්‍රිඩ් එකක් දැම්මොත් නරකද ? ප්‍රශ්නයක් නෙමෙහ් නම් ... අනවශ්‍ය පබ්ලිසිටි එකක් වගේ කියලා හිතෙනවනම් එපා ...
    තනුජක වගේ කෙනෙක් ඔහොම යන එකත් හිතට හරි මදි :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුලක් නැහ් අක්කේ හොදින් ෆන් එකේ ඉන්නවා ඇසු යුසුවල් :cool:
    ඔහේ කිව්වෙහ් කොහේ ? :P මෙහ් පැත්තේ අලි අනාතාගර නැහ්

    Umbata kiwwa kiyala hitha gan..:frown::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රිඩ් එකක් දැම්මොත් නරකද ? ප්‍රශ්නයක් නෙමෙහ් නම් ... අනවශ්‍ය පබ්ලිසිටි එකක් වගේ කියලා හිතෙනවනම් එපා ...
    තනුජක වගේ කෙනෙක් ඔහොම යන එකත් හිතට හරි මදි :yes:

    :yes::yes:good idea..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Umbata kiwwa kiyala hitha gan..:frown::P
    හා :lol::lol::lol: මොනා උනත් ඇශ්මි කියන්නෙහ් ම0 දැකලා තියෙනහ් නිවිච්චම චරිතයක් මොනා කිව්වත් මල පනින්නෙහ් නැහ් :yes: (නිදාගත්තම)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා :lol::lol::lol: මොනා උනත් ඇශ්මි කියන්නෙහ් ම0 දැකලා තියෙනහ් නිවිච්චම චරිතයක් මොනා කිව්වත් මල පනින්නෙහ් නැහ් :yes: (නිදාගත්තම)

    :lol::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රිඩ් එකක් දැම්මොත් නරකද ? ප්‍රශ්නයක් නෙමෙහ් නම් ... අනවශ්‍ය පබ්ලිසිටි එකක් වගේ කියලා හිතෙනවනම් එපා ...
    තනුජක වගේ කෙනෙක් ඔහොම යන එකත් හිතට හරි මදි :yes:

    කොහොමත් තනූජක ආයි එන්නේ නෑ මචං. එලකිරියේ ප්‍රශ්නයක් නිසාවත් කළකිරිලා නිසාවත් නෙවෙයි ගියේ. එහෙම ගියානම් කොහොම හරි ආයි ගෙන්න ගන්නවා. ත්‍රෙඩ් එකක් දානවට තනුජක කැමති වෙයි කියලා මම හිතන්නෙ නෑමචං.
    ඊලගට ගියොත් යන්නේ අපේ රිදිලා. :( උව පුලුවන් නම් ආයි ත්‍රෙඩ් එකට ගෙන්න ගමු. මම පීඑම් දැම්මා උඹලත් පීඑම් දැම්මොත් ඌ එයි.
     
    Status
    Not open for further replies.