හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල![]()

හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල![]()

ඔව් බ0 සමහරුන්ගේ තියෙන ගල් යුගයේ මනසිකත්වයනම් යවන්නහ් බැහ් ... වැලක් කිව්වම කෙල පෙරාගෙනහ් දුවන් එන්නෙහ්![]()
හැබැයි උපාසක බක බක රුවන්ගි ඇදුමක් ඇන්ද කියල දැක්කනේ පහුගියටිකේ , මේවා අව්ලක් නෑ
![]()

එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි ඔයාල ඔක්කොමට...
එහෙමනං තනුජක යන්න ගියා..
ඔව් බ0 සමහරුන්ගේ තියෙන ගල් යුගයේ මනසිකත්වයනම් යවන්නහ් බැහ් ... වැලක් කිව්වම කෙල පෙරාගෙනහ් දුවන් එන්නෙහ්
ඇදුමක සයිඩ් බුබ් එකක් දැක්කත් ඇති සදාචාරේ මතක් වෙන්නෙහ් ... ඔවා හැදෙන්න නම් තම පරම් පරා 2ක් වත් යන්නහ් ඔනි![]()

හ්ම්...උදේට සටන් කරන්නේ කරන්නේ සිංහල ජාතිය රැකගන්න , හවසට අහන්නේ සිංහල කෙල්ලන්ගේ අලුත් මුකුත් නැද්ද කියල , ඕව වෙනස් නොවී මොකා ආවත් මේ රටවල් හදන්න බෑ බන්![]()

එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි ඔයාල ඔක්කොමට...
එහෙමනං තනුජක යන්න ගියා..
අවුලක් නැහ් අක්කේ හොදින් ෆන් එකේ ඉන්නවා ඇසු යුසුවල්Ane api ithin ohe innawa meya..Obata keseda?![]()

මෙහ් පැත්තේ අලි අනාතාගර නැහ්හිනා යනවා ඔයි එළකිරි හෝම් page එක දැක්කම , කව්රු හරි help එකක් ඉල්ලුවම bump එකකවත් දාන්නේ නැති උන් මැනික්ගේ අලුත් එව්වා බලන්න රංචු පිටින් බැහැල![]()
කියල වැඩක් නෑ බං. මේකේ අනුන් ගැන දශමයක් වත් හිතන්නේ නැති එව්න් තමයි 95% ක් ඉන්නේ. ත්‍රිඩ් එකක් දැම්මොත් නරකද ? ප්‍රශ්නයක් නෙමෙහ් නම් ... අනවශ්‍ය පබ්ලිසිටි එකක් වගේ කියලා හිතෙනවනම් එපා ...හොද සාමාජිකයෙක් එලකිරියෙන් ගියා![]()

අවුලක් නැහ් අක්කේ හොදින් ෆන් එකේ ඉන්නවා ඇසු යුසුවල්
ඔහේ කිව්වෙහ් කොහේ ?මෙහ් පැත්තේ අලි අනාතාගර නැහ්

ත්‍රිඩ් එකක් දැම්මොත් නරකද ? ප්‍රශ්නයක් නෙමෙහ් නම් ... අනවශ්‍ය පබ්ලිසිටි එකක් වගේ කියලා හිතෙනවනම් එපා ...
තනුජක වගේ කෙනෙක් ඔහොම යන එකත් හිතට හරි මදි![]()

good idea..අවුලක් නැහ් අක්කේ හොදින් ෆන් එකේ ඉන්නවා ඇසු යුසුවල්
ඔහේ කිව්වෙහ් කොහේ ?මෙහ් පැත්තේ අලි අනාතාගර නැහ්

හාUmbata kiwwa kiyala hitha gan..![]()

මොනා උනත් ඇශ්මි කියන්නෙහ් ම0 දැකලා තියෙනහ් නිවිච්චම චරිතයක් මොනා කිව්වත් මල පනින්නෙහ් නැහ්
(නිදාගත්තම)හාමොනා උනත් ඇශ්මි කියන්නෙහ් ම0 දැකලා තියෙනහ් නිවිච්චම චරිතයක් මොනා කිව්වත් මල පනින්නෙහ් නැහ්
(නිදාගත්තම)

ත්‍රිඩ් එකක් දැම්මොත් නරකද ? ප්‍රශ්නයක් නෙමෙහ් නම් ... අනවශ්‍ය පබ්ලිසිටි එකක් වගේ කියලා හිතෙනවනම් එපා ...
තනුජක වගේ කෙනෙක් ඔහොම යන එකත් හිතට හරි මදි![]()
උව පුලුවන් නම් ආයි ත්‍රෙඩ් එකට ගෙන්න ගමු. මම පීඑම් දැම්මා උඹලත් පීඑම් දැම්මොත් ඌ එයි.