☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.

    Labana sathiye karamu malli:):):sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඒක තමයි තාම ජීටී සයිට් එක අලුත් කරනවා කිව්වට කරේ නෑනේ. පොරට වෙන වැඩත් ඇති තමයි. නමුත් මෙහෙම ගියොත් එන්න එන්න හොද එව්න් කළ කිරෙනවා.

    මේකයි මචං, දාන එකා මොකක් දැම්මත් බලන කෙනා බැනල දාන කොමෙන්ට් එකෙන් ත්‍රෙඩ් එක බම්ප් වෙනවා... එතකොට අලුත් පොස්ට් බල බල ඉන්න අයත් යනවා ඒක බලන්න... ඒ වැටෙන කොමෙන්ට් වලින් හොඳ ත්‍රෙඩ් යට වෙනවා... අරක උඩ එනවා...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පරණ කට්ටිය ලොග් උනාට කොමෙන්ට් නොකරන්නේ ඉන්න එවුනේ හැටි දන්නා නිසා වෙන්න ඇති... ඕනෑම නම් පරණ කට්ටිය ගෙන්නවන්නත් එක්ක ඔයාගේ තව පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරන්නද....;);)

    man godak dala na aiye.... EK help eke threads balala help kara witharai.
    eth EK pro eke balannako aiye, honda threads ethi kattiyage... :)

    na aiye ekata thawath hethuwak eh kale godak active hitiye 25+ kattiya.... eka honda honda discussions thibba... 17-18 hitiya eun unath 18+ threads dada pissu netuweth na.. :no:

    ඒක තමයි තාම ජීටී සයිට් එක අලුත් කරනවා කිව්වට කරේ නෑනේ. පොරට වෙන වැඩත් ඇති තමයි. නමුත් මෙහෙම ගියොත් එන්න එන්න හොද එව්න් කළ කිරෙනවා.

    ow aiye :yes: :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    aiyooo man meh weda tikath bageta nawathala awa meyage radio ahanna :dull: :( ehenam labana sathiye set wemu malli. :D
    11.gif

    බලපන්කො ඉතින්... අහස ගොරවන එකත් කාලගුණ එකට කතා කරලා හෙටට කල් දාගත්ත රේඩියෝ අහන්න...:shocked:

    කමක් නැහැ මල්ලි, ලබන සතියෙම අහමු...

    Labana sathiye karamu malli:):):sorry:

    සමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    man godak dala na aiye.... EK help eke threads balala help kara witharai.
    eth EK pro eke balannako aiye, honda threads ethi kattiyage... :)

    na aiye ekata thawath hethuwak eh kale godak active hitiye 25+ kattiya.... eka honda honda discussions thibba... 17-18 hitiya eun unath 18+ threads dada pissu netuweth na.. :no:

    ow aiye :yes: :(

    ඔයාගේ විතරක් නෙවි නංගි.. මේකේ ඉන්න හැමෝගෙම ප්‍රොෆයිල් වලට ගිහින් මම එයාල දාපු ත්‍රෙඩ් බලනවා... ඒවායින් තේරෙනවා ගොඩක් දෙනෙක්ගේ මානසිකත්වේ... ඒවායින් වටිනා ත්‍රෙඩ් තමයි කොමෙන්ට් කරන්නේ... පරණ දේවල් අපි බලන්න හිටියේ නැහැනේ.. ඒ නිසා අලුත් අයටත් පෙන්නයි එවුව බම්ප් කලේ.... :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔයාගේ විතරක් නෙවි නංගි.. මේකේ ඉන්න හැමෝගෙම ප්‍රොෆයිල් වලට ගිහින් මම එයාල දාපු ත්‍රෙඩ් බලනවා... ඒවායින් තේරෙනවා ගොඩක් දෙනෙක්ගේ මානසිකත්වේ... ඒවායින් වටිනා ත්‍රෙඩ් තමයි කොමෙන්ට් කරන්නේ... පරණ දේවල් අපි බලන්න හිටියේ නැහැනේ.. ඒ නිසා අලුත් අයටත් පෙන්නයි එවුව බම්ප් කලේ.... :)

    labu gediya ai api kaluda? ape threads hoda nadda :dull::dull::dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    labu gediya ai api kaluda? ape threads hoda nadda :dull::dull::dull::dull:

    :no::no: එහෙම නෙවි මචං.... කම්මැලි වෙලාවට ගිහින් බලනවා ප්‍රොෆයිල් වලට.. එතකොට තමයි යන්නේ ත්‍රෙඩ් දාපුවට... තවම ගියේ 4 දෙනෙක්ගේ විතරයි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි බන් ඉතින් අලුතෙන් ආපු එකෙක් දෙන්නෙක් කියපු දෙකට පරණ එකෙක් කලකිරෙන එක මෝඩ වැඩක් බන් , නිකන් අරුට දිනුම දීල ගියා වගේ , උන්ට ඕනෙත් ඒක , එහෙම උන්ව පඩේකටවත් ගණන් ගන්නේ නතුව හිටියම ඉවරයි බන් ,

    එක එක්කෙනාගේ දෘශ්ටිකෝනය වෙනස්නේ මචං. තමන්ගේ ත්‍රෙඩ් වලට අලුත් එව්න් හෝ පරණ එව්න් දිගටම පහර ගහනවනම් ත්‍රෙඩ් දාන එක ගැන තියන උනන්දුව අඩු වෙනවනේ. ගඩෙක් අයට ගනං ගන්නේ නැතුව ඉන්නවා කියන එක එච්චරම ප්‍රායෝගික නෑ බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු

    එල එල ඔහොම තමයි මල්ලි හොද වැඩක් කරන්න යනකොට තමයි විවිධ බාදා එන්නේ. ලබන සතියේ ඊටත් වඩා හොදට කරමුකෝ. :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අස්මි අක්ක සද්ද නැතිවම ගිහින් අයිත් කනවා ඇති විසි කරන්න ලෝබ කමට...:lol:

    හෙට උදේම වැඩට යන්නත් ඕන.. අපි එහෙනම් යනවා හොඳේ...
    අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම
    සුභ රාත්‍රියක්....
    පිට රට ඉන්න යාලුවොන්ට සහ යෙහෙළියන්ට ;
    ඔයාලගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගෙන,
    දවස අවසානයේ සුවබර නින්දක් ලබන්න වාසනාව ලැබේවා....
    බුදු සරණයි...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔයාගේ විතරක් නෙවි නංගි.. මේකේ ඉන්න හැමෝගෙම ප්‍රොෆයිල් වලට ගිහින් මම එයාල දාපු ත්‍රෙඩ් බලනවා... ඒවායින් තේරෙනවා ගොඩක් දෙනෙක්ගේ මානසිකත්වේ... ඒවායින් වටිනා ත්‍රෙඩ් තමයි කොමෙන්ට් කරන්නේ... පරණ දේවල් අපි බලන්න හිටියේ නැහැනේ.. ඒ නිසා අලුත් අයටත් පෙන්නයි එවුව බම්ප් කලේ.... :)

    balanna x-pert, maleemsg, malkavi, boman, nikini, blackrosses... honda dewal denma mathakai :) igena ganna deyak thiyena dewal nam bump karata wereddak na ne aiye... man kiuwe samaharu ewilla meh pissu ewane bump karanne...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අස්මි අක්ක සද්ද නැතිවම ගිහින් අයිත් කනවා ඇති විසි කරන්න ලෝබ කමට...:lol:

    හෙට උදේම වැඩට යන්නත් ඕන.. අපි එහෙනම් යනවා හොඳේ...
    අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම
    සුභ රාත්‍රියක්....
    පිට රට ඉන්න යාලුවොන්ට සහ යෙහෙළියන්ට ;
    ඔයාලගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගෙන,
    දවස අවසානයේ සුවබර නින්දක් ලබන්න වාසනාව ලැබේවා....
    බුදු සරණයි...

    Budusaranai labu aiya.. tc. good night :)
     
    Status
    Not open for further replies.