☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අස්මි අක්ක සද්ද නැතිවම ගිහින් අයිත් කනවා ඇති විසි කරන්න ලෝබ කමට...:lol:

    හෙට උදේම වැඩට යන්නත් ඕන.. අපි එහෙනම් යනවා හොඳේ...
    අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම
    සුභ රාත්‍රියක්....
    පිට රට ඉන්න යාලුවොන්ට සහ යෙහෙළියන්ට ;
    ඔයාලගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගෙන,
    දවස අවසානයේ සුවබර නින්දක් ලබන්න වාසනාව ලැබේවා....
    බුදු සරණයි...


    gn mchn!
    බුදු සරණයි!
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :no::no: එහෙම නෙවි මචං.... කම්මැලි වෙලාවට ගිහින් බලනවා ප්‍රොෆයිල් වලට.. එතකොට තමයි යන්නේ ත්‍රෙඩ් දාපුවට... තවම ගියේ 4 දෙනෙක්ගේ විතරයි...

    ela ela good night :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශය දරුනු ආතතියකිනි!

    මං මැරුනොත් මරනෙට වරෙල්ලා.
    ලෙමන් පෆ් ගෙනෙල්ලා. මාරි එහෙම ගේන්න එපා පෙට්ටියෙන් නැගිටල එනව මං!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අතිශය දරුනු ආතතියකිනි!

    මං මැරුනොත් මරනෙට වරෙල්ලා.
    ලෙමන් පෆ් ගෙනෙල්ලා. මාරි එහෙම ගේන්න එපා පෙට්ටියෙන් නැගිටල එනව මං!

    :sorry: ප්‍රශ්න ලොකුවට හිතන්න එපා කිඹුලෝ. මේ වයසට වයස වගේ දෙගුනයක වැඩ කරපු ඔයා වගේ පුද්ගලයෙකුට අතිශය දරුනු ආතතියක් ඇති වෙන්න විදිහක් නෑ.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අතිශය දරුනු ආතතියකිනි!

    මං මැරුනොත් මරනෙට වරෙල්ලා.
    ලෙමන් පෆ් ගෙනෙල්ලා. මාරි එහෙම ගේන්න එපා පෙට්ටියෙන් නැගිටල එනව මං!

    man enna kittu karala meriyan aiye.. funeral ekata enna widihak na nethnam :P (ara menu eka hadanna kalin giyoth balagamu :frown::growl::lol:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සියලු සහෝදර සහෝදරියනි, එහෙනම් මම අදට යනවා
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    තෙරුවන්සරණයි!

    හොදට කන්ට ඈ... :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..

    අඩෝ උඹ ගියාද
    තෙරුවන් සරණයි මචන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝර්නින් සිංහලු
    VuTs3.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..
    මේහ් මොන කිරල ගෙඩියක් ඕයි මේහ්!
    එපා වෙනව නේ මේකේ මනුෂ්‍යෙයා් යන්න ගියාම.....:(:(:(

    මට මේක ගේ තෙලබණු අංකය එවපල්ලා...
    මම දෙන්න දුස්ශ්‍රාවීතාවය අධික තෙලක් මේකට ඕවර් ද ෆෝන්.......
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
    අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
    ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඔයාල ඔක්කොමට...
    එහෙමනං තනුජක යන්න ගියා..


    හැම සුන්දර හමුවීමක් ලඟම.... දුක්බර සමුගැනීමක් තියෙනවාමයි
    තෙරුවන්සරණයි මචන් ..!!
     
    Status
    Not open for further replies.