අස්මි අක්ක සද්ද නැතිවම ගිහින් අයිත් කනවා ඇති විසි කරන්න ලෝබ කමට...
හෙට උදේම වැඩට යන්නත් ඕන.. අපි එහෙනම් යනවා හොඳේ...
අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම
සුභ රාත්රියක්....
පිට රට ඉන්න යාලුවොන්ට සහ යෙහෙළියන්ට ;
ඔයාලගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගෙන,
දවස අවසානයේ සුවබර නින්දක් ලබන්න වාසනාව ලැබේවා....
බුදු සරණයි...
gn mchn!
බුදු සරණයි!



ප්රශ්න ලොකුවට හිතන්න එපා කිඹුලෝ. මේ වයසට වයස වගේ දෙගුනයක වැඩ කරපු ඔයා වගේ පුද්ගලයෙකුට අතිශය දරුනු ආතතියක් ඇති වෙන්න විදිහක් නෑ.




