එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...
![]()
![]()
Congratulations Kumara ayye

එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...
![]()
![]()

එලකිරි එකේ දෙවෙනි පාරට ලොල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...
![]()
![]()

මම ෆිල්ම් බල බලා ඒ විදිහට රගන්න ට්රයි කරන්නෙ නැහැ සහෝ..![]()

ස්තූතියි නගෝ..Congratulations Kumara ayye![]()

ෂෙහ්...
කසාද බැදලත් මම හිතුවෙ නෑ එලු කුමාරයා ගේ ලොල්ලෙක් කියලා......
චා..චා..නෝන්ඩි අප්පා!!!
පෝස්ට් එඩිට් කර කර සිගිති ආතල් ගන්නම රිදිලහ්
රේප් දුන්න එකේ screenshot එකක් ගහලා පොස්ට් එකක් දාන්නම රිදිලා
එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...
![]()
![]()
kapan mawa !!
yako man kiuwa neda weradila enter una kiyala 
man rep+ eka danna giye "man ube rep kepuwa kumo" kiyala liyala. Weradila enter una bageta liyaddi 

මේ අපේ පැණි සහෝගේ ෆොටෝ එකක් කොහෙන්ද හොයා ගත්තේ?
කු ඔයා අපිට තමයි එෆ්බී නෑ කියන්නේ නේහ්..අනිත් හැමොටම දීලා..
ඇයි කු අපි කලුද කු..
දුකයි කු..