☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    i5dnah.jpg

    tumblr_lvhuuq55N71qhoyau.jpg

    Congratulations Kumara ayye :D:P:rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එලකිරි එකේ දෙවෙනි පාරට ලොල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    i5dnah.jpg

    tumblr_lvhuuq55N71qhoyau.jpg

    :baffled::baffled::baffled::baffled:
    දේදුන්නක් පායලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෂෙහ්...
    කසාද බැදලත් මම හිතුවෙ නෑ එලු කුමාරයා ගේ ලොල්ලෙක් කියලා......

    චා..චා..නෝන්ඩි අප්පා!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Congratulations Kumara ayye :D:P:rofl:
    ස්තූතියි නගෝ.. ;)
    ඔයා තමයි බොක්කෙන්ම විශ් කරේ.. අනිත් උන් රිදිලහ් සමයං කියෝනව වේදනාවෙන්.. පව් අප්පා..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෂෙහ්...
    කසාද බැදලත් මම හිතුවෙ නෑ එලු කුමාරයා ගේ ලොල්ලෙක් කියලා......

    චා..චා..නෝන්ඩි අප්පා!!!

    අම්මද බොල.. මෙන්න වැඩක්.. කිඹුලටත් රිදිලහ් ගොඩක්...
    ඉරිසියා කරන්න එපා සහෝ..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    i5dnah.jpg

    tumblr_lvhuuq55N71qhoyau.jpg

    :shocked: kapan mawa !! :growl: yako man kiuwa neda weradila enter una kiyala :baffled::dull: man rep+ eka danna giye "man ube rep kepuwa kumo" kiyala liyala. Weradila enter una bageta liyaddi :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: kapan mawa !! :growl: yako man kiuwa neda weradila enter una kiyala :baffled::dull: man rep+ eka danna giye "man ube rep kepuwa kumo" kiyala liyala. Weradila enter una bageta liyaddi :(

    ආහ් පැරිස් බෝලේ.. ඇයි මේ උයා අහක යන තොප්පියක් දාගෙන් :baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    යකෝ..:shocked:මේ අපේ පැණි සහෝගේ ෆොටෝ එකක් කොහෙන්ද හොයා ගත්තේ?:oo:කු ඔයා අපිට තමයි එෆ්බී නෑ කියන්නේ නේහ්..අනිත් හැමොටම දීලා..:growl:ඇයි කු අපි කලුද කු..:frown:දුකයි කු..:(:(
     
    Status
    Not open for further replies.