Pissuda akki muh ekka yannawata wada hondai gange paninawa![]()

කු සතුටුයීයීයීයීයී???
Pissuda akki muh ekka yannawata wada hondai gange paninawa![]()

කු සතුටුයීයීයීයීයී???
කු සතුටුයීයීයීයීයී???
![]()

පැරිසෝ....ඇත්තද මේ..
![]()

PM dala mata tharjaney kara akke muh![]()
Man eh wele bayata ara rep+ eka denmeth.. Oyala kauruth hitiye na mawa beraganna![]()


කවුරු නැතත් ඔයාව බේරගන්න මේ කුමාර ඉන්නව සුදු..![]()



ඊයේ නාන්න ඇති නෑමක් නේහ්..මම ඊයේ ඔයාලගෙ ඔෆිස් එක ඉස්සරහින් ගියා 4.30 විතර,..පාර පේන්නෑ වැස්ස..මම ඉතින් ස්ලෝ කරන් බලාගෙන ගිය පාරේ අයිනේ නරියෙක් ඉන්නවද කියලා..ම්හු..![]()



Yako uben berenna man ubata kiyala hariyanawada![]()



හා පුටේ..එහෙම හිතාගන්නකෝ..පැරිස් දන්නව ආස්මි පට්ට ජේ කියල.. ඉතින් අපේ ලව වැඩිය පබ්ලිෂ් කරන්නෙ නැහැ...![]()

PM dala mata tharjaney kara akke muh![]()
Man eh wele bayata ara rep+ eka denmeth.. Oyala kauruth hitiye na mawa beraganna![]()
මුට එච්චර හයියක්..නෑ වෙන්න බෑ සුදූ..
වෙන කවුරු හරි වෙන්නැති මුගෙ එකවුන්ට් එකෙන් පී එම් එක දාන්න ඇත්තේ..
Kuma uba ohe indan mata baninawada ban....
Magula Hachin yanawa hoo galaden hemba wage
![]()
![]()



සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා![]()

හා පුටේ..එහෙම හිතාගන්නකෝ..
මුට එච්චර හයියක්..නෑ වෙන්න බෑ සුදූ..
වෙන කවුරු හරි වෙන්නැති මුගෙ එකවුන්ට් එකෙන් පී එම් එක දාන්න ඇත්තේ..
![]()


කෙහෙ ඔෆිස්ද? කාගෙ ඔෆිස්ද?
තෝ ගංජ ගහලද කසිප්පු ගහලද?
ලොකු මිනිස්සුනෙ ඉතින්..නැත්නන් ආවනන් තේකක් බීලා පොඩි චැට් එකක් දාලා යන්න තිබ්බ..![]()

අනේ බන් හදිස්සි වැඩකට ගියේ..ගෙදරින් යද්දිත් පරක්කු වෙලා..ඒ මදිවට අනෝරා වරුසාව..පට්ට ට්රැෆික්..ඩික්මන්ස් රෝඩ් එකේ ඉඳන් නුගේගොඩට යන්න පැය 1 1/2ක් විතර ගියා කියහන්කෝ..

අයි කැන් ඉමැජින්.... අනේ වස්තුවේ ගිහින් වොෂ් එකක් දාගෙන ඇදුමක් ඇදගන්න.... නැත්නන්![]()
ude 7ta wela eth thama patta kaluwarai and seethalai ban, enden bahinna kammeliiiii
