☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:කු සතුටුයීයීයීයීයී???:P

    පැරිස් දන්නව ආස්මි පට්ට ජේ කියල.. ඉතින් අපේ ලව වැඩිය පබ්ලිෂ් කරන්නෙ නැහැ...:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PM dala mata tharjaney kara akke muh :(
    Man eh wele bayata ara rep+ eka denmeth.. Oyala kauruth hitiye na mawa beraganna :(

    කවුරු නැතත් ඔයාව බේරගන්න මේ කුමාර ඉන්නව සුදු.. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඊයේ නාන්න ඇති නෑමක් නේහ්..මම ඊයේ ඔයාලගෙ ඔෆිස් එක ඉස්සරහින් ගියා 4.30 විතර,..පාර පේන්නෑ වැස්ස..මම ඉතින් ස්ලෝ කරන් බලාගෙන ගිය පාරේ අයිනේ නරියෙක් ඉන්නවද කියලා..ම්හු..:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ නාන්න ඇති නෑමක් නේහ්..මම ඊයේ ඔයාලගෙ ඔෆිස් එක ඉස්සරහින් ගියා 4.30 විතර,..පාර පේන්නෑ වැස්ස..මම ඉතින් ස්ලෝ කරන් බලාගෙන ගිය පාරේ අයිනේ නරියෙක් ඉන්නවද කියලා..ම්හු..:P

    කෙහෙ ඔෆිස්ද? කාගෙ  ඔෆිස්ද?
    තෝ ගංජ ගහලද කසිප්පු ගහලද?:growl::growl:

    ලොකු මිනිස්සුනෙ ඉතින්..නැත්නන් ආවනන් තේකක් බීලා පොඩි චැට් එකක් දාලා යන්න තිබ්බ..:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Yako uben berenna man ubata kiyala hariyanawada :baffled::baffled::lol:

    සැමදා මගේමයි කීවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි ඉවත බලා
    සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනි වෙලා
    :(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැරිස් දන්නව ආස්මි පට්ට ජේ කියල.. ඉතින් අපේ ලව වැඩිය පබ්ලිෂ් කරන්නෙ නැහැ...:baffled:
    හා පුටේ..එහෙම හිතාගන්නකෝ..:rolleyes:
    PM dala mata tharjaney kara akke muh :(
    Man eh wele bayata ara rep+ eka denmeth.. Oyala kauruth hitiye na mawa beraganna :(

    :shocked:මුට එච්චර හයියක්..නෑ වෙන්න බෑ සුදූ..:no:වෙන කවුරු හරි වෙන්නැති මුගෙ එකවුන්ට් එකෙන් පී එම් එක දාන්න ඇත්තේ..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kuma uba ohe indan mata baninawada ban....
    Magula Hachin yanawa hoo gala :( den hemba wage :dull: :(

    අයි කැන් ඉමැජින්.... අනේ වස්තුවේ ගිහින් වොෂ් එකක් දාගෙන ඇදුමක් ඇදගන්න.... නැත්නන් :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා පුටේ..එහෙම හිතාගන්නකෝ..:rolleyes:

    :shocked:මුට එච්චර හයියක්..නෑ වෙන්න බෑ සුදූ..:no:වෙන කවුරු හරි වෙන්නැති මුගෙ එකවුන්ට් එකෙන් පී එම් එක දාන්න ඇත්තේ..:yes:

    මම එක්කො මුකුත් නොකිය ඉන්නන් :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙහෙ ඔෆිස්ද? කාගෙ  ඔෆිස්ද?
    තෝ ගංජ ගහලද කසිප්පු ගහලද?:growl::growl:

    ලොකු මිනිස්සුනෙ ඉතින්..නැත්නන් ආවනන් තේකක් බීලා පොඩි චැට් එකක් දාලා යන්න තිබ්බ..:(

    :lol::lol:අනේ බන් හදිස්සි වැඩකට ගියේ..ගෙදරින් යද්දිත් පරක්කු වෙලා..ඒ මදිවට අනෝරා වරුසාව..පට්ට ට්‍රැෆික්..ඩික්මන්ස් රෝඩ් එකේ ඉඳන් නුගේගොඩට යන්න පැය 1 1/2ක් විතර ගියා කියහන්කෝ..:sorry::(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    අයි කැන් ඉමැජින්.... අනේ වස්තුවේ ගිහින් වොෂ් එකක් දාගෙන ඇදුමක් ඇදගන්න.... නැත්නන් :baffled::baffled::baffled:

    Serayak kiuwane ubata imagin karanna epa kiyala :frown: ude 7ta wela eth thama patta kaluwarai and seethalai ban, enden bahinna kammeliiiii :( :(
     
    Status
    Not open for further replies.