Chathuwoooo !!! Ko bad cope uth nedda?
අපේ සම්බන්දෙ දැනගත්තම ඒ දෙන්නට හිත රිදිලහ්.. සමයං කියෝ කියෝ ඉදල ගිහින්.. පව් අසරණයො ටික..

Chathuwoooo !!! Ko bad cope uth nedda?

අනේ බන් හදිස්සි වැඩකට ගියේ..ගෙදරින් යද්දිත් පරක්කු වෙලා..ඒ මදිවට අනෝරා වරුසාව..පට්ට ට්රැෆික්..ඩික්මන්ස් රෝඩ් එකේ ඉඳන් නුගේගොඩට යන්න පැය 1 1/2ක් විතර ගියා කියහන්කෝ..
![]()

අනේ බන් හදිස්සි වැඩකට ගියේ..ගෙදරින් යද්දිත් පරක්කු වෙලා..ඒ මදිවට අනෝරා වරුසාව..පට්ට ට්රැෆික්..ඩික්මන්ස් රෝඩ් එකේ ඉඳන් නුගේගොඩට යන්න පැය 1 1/2ක් විතර ගියා කියහන්කෝ..
![]()

Serayak kiuwane ubata imagin karanna epa kiyalaude 7ta wela eth thama patta kaluwarai and seethalai ban, enden bahinna kammeliiiii
![]()
![]()

Dec maaseth ohoma wessoth man winasai![]()
Kohewath yanna wen na mata![]()

අපේ සම්බන්දෙ දැනගත්තම ඒ දෙන්නට හිත රිදිලහ්.. සමයං කියෝ කියෝ ඉදල ගිහින්.. පව් අසරණයො ටික..![]()

මම 5.30 ට ගිහින් පැයකින් කොට්ටාවට ගියා...
වැස්ස දවසෙ තෙමීතෙමී කිටිකිටියේ බයික් එකේ තුරුල් වෙලා යද්දි .... එක්කො ඕනි නැහැ...![]()

Ethakota ko pera saha élus?
Pera iye hawasa ewilla viber chatak dada indala, BRB pariso kiuwa. Aith awe muh ada ude kiyahanko![]()

නෑ නන්ගා..මේ මාසෙන් වැහැලා ඉවරවෙයි..මේ වස් කාලෙනේ..දෙසැම්බර් වල සීතල තිබ්බට එහෙම වහින්නෙ නෑ..මේ දවස්වල මෙහේ පන්සල් වල කඨින පිංකම්..![]()

බයික් එකේ යද්දි ඉතින් එහෙන් දාලා මෙහෙන් දාලා යන්න පුලුවන්නේ..හැබැයි බයික්වල යන කට්ටිය තමයි වැස්සෙන් වැඩියෙන්ම බැට කන්නෙ..කිටි කිටිය කෙසේ වෙතත් එපානන් වෙනවා ඇති..![]()

ඒක හරි..දෙසැම්බර් කියන්නෙ සෑහෙන වාසනාවන්ත කූල් මාසයක්.. ඒමාසෙ ඉපදිච්ච අයත් ඒ වගේ... මේ මම වගේ+මේ මගේ පැරිස් වගේ.. නේද පැරිසො...
දැන් දුවගෙන ඇවිත් මගේ බර්ත්ඩේ එක අහන්න එපා![]()

Ahanne mokatada Sudu man dannawa oyage BD eka.. Mata wada dawas 17kata kalin![]()
![]()
Den oyage BD cake nedda apita![]()