☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Chathuwoooo !!! Ko bad cope uth nedda?

    අපේ සම්බන්දෙ දැනගත්තම ඒ දෙන්නට හිත රිදිලහ්.. සමයං කියෝ කියෝ ඉදල ගිහින්.. පව් අසරණයො ටික..:(:(:baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :lol::lol:අනේ බන් හදිස්සි වැඩකට ගියේ..ගෙදරින් යද්දිත් පරක්කු වෙලා..ඒ මදිවට අනෝරා වරුසාව..පට්ට ට්‍රැෆික්..ඩික්මන්ස් රෝඩ් එකේ ඉඳන් නුගේගොඩට යන්න පැය 1 1/2ක් විතර ගියා කියහන්කෝ..:sorry::(

    Dec maaseth ohoma wessoth man winasai :(
    Kohewath yanna wen na mata :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:අනේ බන් හදිස්සි වැඩකට ගියේ..ගෙදරින් යද්දිත් පරක්කු වෙලා..ඒ මදිවට අනෝරා වරුසාව..පට්ට ට්‍රැෆික්..ඩික්මන්ස් රෝඩ් එකේ ඉඳන් නුගේගොඩට යන්න පැය 1 1/2ක් විතර ගියා කියහන්කෝ..:sorry::(

    මම 5.30 ට ගිහින් පැයකින් කොට්ටාවට ගියා...:)
    වැස්ස දවසෙ තෙමීතෙමී කිටිකිටියේ බයික් එකේ තුරුල් වෙලා යද්දි .... එක්කො ඕනි නැහැ...:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dec maaseth ohoma wessoth man winasai :(
    Kohewath yanna wen na mata :(

    නෑ නන්ගා..මේ මාසෙන් වැහැලා ඉවරවෙයි..මේ වස් කාලෙනේ..දෙසැම්බර් වල සීතල තිබ්බට එහෙම වහින්නෙ නෑ..මේ දවස්වල මෙහේ පන්සල් වල කඨින පිංකම්..:D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපේ සම්බන්දෙ දැනගත්තම ඒ දෙන්නට හිත රිදිලහ්.. සමයං කියෝ කියෝ ඉදල ගිහින්.. පව් අසරණයො ටික..:(:(:baffled::baffled:

    Ethakota ko pera saha élus?
    Pera iye hawasa ewilla viber chatak dada indala, BRB pariso kiuwa. Aith awe muh ada ude kiyahanko :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම 5.30 ට ගිහින් පැයකින් කොට්ටාවට ගියා...:)
    වැස්ස දවසෙ තෙමීතෙමී කිටිකිටියේ බයික් එකේ තුරුල් වෙලා යද්දි .... එක්කො ඕනි නැහැ...:baffled::baffled:

    බයික් එකේ යද්දි ඉතින් එහෙන් දාලා මෙහෙන් දාලා යන්න පුලුවන්නේ..හැබැයි බයික්වල යන කට්ටිය තමයි වැස්සෙන් වැඩියෙන්ම බැට කන්නෙ..කිටි කිටිය කෙසේ වෙතත් එපානන් වෙනවා ඇති..:lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෑ නන්ගා..මේ මාසෙන් වැහැලා ඉවරවෙයි..මේ වස් කාලෙනේ..දෙසැම්බර් වල සීතල තිබ්බට එහෙම වහින්නෙ නෑ..මේ දවස්වල මෙහේ පන්සල් වල කඨින පිංකම්..:D

    Ahhh ehemada..
    Seethala nam shok.. Wahinne nethnam echarai.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නන්ගා..මේ මාසෙන් වැහැලා ඉවරවෙයි..මේ වස් කාලෙනේ..දෙසැම්බර් වල සීතල තිබ්බට එහෙම වහින්නෙ නෑ..මේ දවස්වල මෙහේ පන්සල් වල කඨින පිංකම්..:D

    ඒක හරි..දෙසැම්බර් කියන්නෙ සෑහෙන වාසනාවන්ත කූල් මාසයක්.. ඒමාසෙ ඉපදිච්ච අයත් ඒ වගේ... මේ මම වගේ+මේ මගේ පැරිස් වගේ.. නේද පැරිසො...:baffled:
    දැන් දුවගෙන ඇවිත් මගේ බර්ත්ඩේ එක අහන්න එපා:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතිසාර්ථක 200 පිටුවට සපැමිණි ඔබව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ethakota ko pera saha élus?
    Pera iye hawasa ewilla viber chatak dada indala, BRB pariso kiuwa. Aith awe muh ada ude kiyahanko :lol:

    පෙරාටත් පොඩ්ඩක් විතර හිත රිදිලහ්.. පව් අහින්සකයා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් එකේ යද්දි ඉතින් එහෙන් දාලා මෙහෙන් දාලා යන්න පුලුවන්නේ..හැබැයි බයික්වල යන කට්ටිය තමයි වැස්සෙන් වැඩියෙන්ම බැට කන්නෙ..කිටි කිටිය කෙසේ වෙතත් එපානන් වෙනවා ඇති..:lol:

    කියල වැඩක් නැහැ සහෝ..එපා වෙනවා... :no::no::no:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක හරි..දෙසැම්බර් කියන්නෙ සෑහෙන වාසනාවන්ත කූල් මාසයක්.. ඒමාසෙ ඉපදිච්ච අයත් ඒ වගේ... මේ මම වගේ+මේ මගේ පැරිස් වගේ.. නේද පැරිසො...:baffled:
    දැන් දුවගෙන ඇවිත් මගේ බර්ත්ඩේ එක අහන්න එපා:growl:

    Ahanne mokatada Sudu man dannawa oyage BD eka.. Mata wada dawas 17kata kalin :P :love:
    Den oyage BD cake nedda apita :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ahanne mokatada Sudu man dannawa oyage BD eka.. Mata wada dawas 17kata kalin :P :love:
    Den oyage BD cake nedda apita :P

    මේ පාර පොඩ්ඩක් වෙන සීන් එකක් කරන්න හිතන් ඉන්නෙ පැරිසො.. කාටවත් කිව්වෙ නැහැ තාම. කීයක් හරි දීලා පොඩි උන් ඉන්න තැනකට හරි වැඩිහිටි නිවාසෙකට හරි කෑමවේලක් අරන් දෙන්න හිතන්ඉන්නවා. තාම කන්ෆර්ම් නැහැ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    eat-and-watch.jpg
     
    Status
    Not open for further replies.