☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අල්ලයි උං උඹේ @!:frown:

    මේ ලොන්ත කොකටු රට ඇති වෙලා බං අයියේ දැන් නම්. මගේ කරුමෙට රෝමෙට වීසා දෙන්නෙත් නෑ 2011න් පස්සේ.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ ලොන්ත කොකටු රට ඇති වෙලා බං අයියේ දැන් නම්. මගේ කරුමෙට රෝමෙට වීසා දෙන්නෙත් නෑ 2011න් පස්සේ.

    Italy den wedakuth na ban... Ehe inna eun okoma mehe paninawa. Mehe inna eun Aus yanna hadanawa :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Na na man ubawa yawanawa jinjiya gawata :dull:

    මං දන්නවා උඹ එහෙම කරන්නේ නෑ කියලා. මාව දැක්කම උඹේ හිත උණු වෙනවා. හරියට අර මම හෙට කිඹුල් ක්ලිනික් එකට ඇස්ට්‍රා කප් එකක් සයිස් කෝප්පයක් අරගෙන ගියාම කිඹුලයියාගේ හිත උනු වෙනවා වගේ.. :rolleyes::rolleyes::rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Italy den wedakuth na ban... Ehe inna eun okoma mehe paninawa. Mehe inna eun Aus yanna hadanawa :dull:

    මෙහේ ඉන්න උන් ඔහේ පනින්න යනවා. ඒකනේ.. කෙලින්ම ඔස්ට්‍රේලියා පැන්නා නම් හරි. අදම චාමිකට කෝල් කරන්න ඕනේ. :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා..වරෙන් මැච් එකට සෙට් වෙන්න...
    අරුන් කොච්චර ස්කෝර් කරයිද?

    ලයිව් බලනවද?


    HTML:
    http://watchcric.net/channel/live-cricket_6
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා..වරෙන් මැච් එකට සෙට් වෙන්න...
    අරුන් කොච්චර ස්කෝර් කරයිද?

    ලයිව් බලනවද?


    HTML:
    http://watchcric.net/channel/live-cricket_6

    ඩේටා අපරාදේ සහෝ...
    ඊට වඩා ක්‍රික් ඉන්ෆෝ හොඳා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Api set wenna epada :( apith match balanwa :baffled:

    එපා පැරිස් ප්ලීස්...
    කුමාර ගිය පාරකවත් ඔයා යනවට මං ආසා නෑ. ඒ නිසා එපා .. ප්ලීස්... :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Man yanawa match eka balanna... Bye

    Api set wenna epada :( apith match balanwa :baffled:

    වරෙන් මචන් වාඩිවෙයන්..
    පොප්කෝන් පැකට් ටිකක් තිබ්බ..ඒව ටික අරගෙන වාඩිවෙලා බලමු.. බියර් ටිකට එහෙම අත තියන්න එපා..
     
    Status
    Not open for further replies.