☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කොග්ගල නිළමේ පළමු කොටස කියවමින් සිටිමි.....හිස මඤ්ඤං වී ඇත.....:eek:

ඇත්තටම මේක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද.....ඇත්තත් නැත්තත් අතර අතරමං වෙලා ඉන්නේ:(
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර ම අප්සට් පිට බං ඉන්නේ.....
    මහාලිංගම් සර් නැති වෙලා. යාපනේ යන්න විදියක් නෑ හෙට අවසන් කටයුතු......

    මට ඇඩුනා බං උදේ නිවුස් එක දැකලා :(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මාර ම අප්සට් පිට බං ඉන්නේ.....
    මහාලිංගම් සර් නැති වෙලා. යාපනේ යන්න විදියක් නෑ හෙට අවසන් කටයුතු......

    මට ඇඩුනා බං උදේ නිවුස් එක දැකලා :(

    :(:(:(:(::no:
     
    Status
    Not open for further replies.