☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චරිස් මෙහෙත් හරි වැස්ස..ඔහෙත් හෙම වෙන්ඩැ..?:sorry:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චරිස් මෙහෙත් හරි වැස්ස..ඔහෙත් හෙම වෙන්ඩැ..?:sorry:
    :yes: එපා වෙනවා මෙහ් වැස්සට ඔක්කොම වැඩ පැත්තකට දාලා නිකන් ඉන්නමයි හිතෙන්නෙහ්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: එපා වෙනවා මෙහ් වැස්සට ඔක්කොම වැඩ පැත්තකට දාලා නිකන් ඉන්නමයි හිතෙන්නෙහ්

    :yes:ඔව් අප්පා..හැමදාම හවස 5-6 වෙද්දි වහිනව මාර වැස්සක්..එලියට බහින්න හිතෙන්නෙ නෑ..:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අයියෝ මම ඉවරයි....:(:( කඩේ මලය වැඩේ ලීක් කරලා... ඔෆිස් එකේ එවුන් දන්නවා සීන් එක...:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයියෝ මම ඉවරයි....:(:( කඩේ මලය වැඩේ ලීක් කරලා... ඔෆිස් එකේ එවුන් දන්නවා සීන් එක...:(:(

    ක්යා හුවා?ඇයි ඇයි මොකද්ද අවුල ලබුස්?:confused:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද කට්ටියට කවි සිතිවිල පහල වෙලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද කට්ටියට කවි සිතිවිල පහල වෙලා

    :lol::lol:මටනන් ඉතින් හිතට දැනෙන්න දෙයක් වෙන්න ඕනේ කවි සිතුවිලි පහල වෙන්න..ඇත්තටම මට ඒ දරුවට වඩා ඒ අම්මා ගැන පුදුම දුකක් ඇති වුනේ..:)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:මටනන් ඉතින් හිතට දැනෙන්න දෙයක් වෙන්න ඕනේ කවි සිතුවිලි පහල වෙන්න..ඇත්තටම මට ඒ දරුවට වඩා ඒ අම්මා ගැන පුදුම දුකක් ඇති වුනේ..:)

    ඒ අය කොච්චර ගින්දරක් උහුලනවා ඇත්ද...:(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇඟ පේන එක වහගන්න කියලා කුණු බැනුම් ඇහුවා.... එයාමයි මාත් එක්ක කතා කලේ... මටම බැනල ගියා...:(

    http://www.elakiri.com/forum/showthread.php?p=19231667#post19231667

    :eek::baffled:

    :lol::lol:මටනන් ඉතින් හිතට දැනෙන්න දෙයක් වෙන්න ඕනේ කවි සිතුවිලි පහල වෙන්න..ඇත්තටම මට ඒ දරුවට වඩා ඒ අම්මා ගැන පුදුම දුකක් ඇති වුනේ..:)

    පිලිකා ගැන නම් මතක් කරන්න එපා , මහරගම ගිහින් තියනවා ගණන් කරන්න බැරි ප්‍රමාණෙට
     
    Status
    Not open for further replies.