චරිස් මෙහෙත් හරි වැස්ස..ඔහෙත් හෙම වෙන්ඩැ..?![]()
එපා වෙනවා මෙහ් වැස්සට ඔක්කොම වැඩ පැත්තකට දාලා නිකන් ඉන්නමයි හිතෙන්නෙහ්එපා වෙනවා මෙහ් වැස්සට ඔක්කොම වැඩ පැත්තකට දාලා නිකන් ඉන්නමයි හිතෙන්නෙහ්
ඔව් අප්පා..හැමදාම හවස 5-6 වෙද්දි වහිනව මාර වැස්සක්..එලියට බහින්න හිතෙන්නෙ නෑ..
අයියෝ මම ඉවරයි....කඩේ මලය වැඩේ ලීක් කරලා... ඔෆිස් එකේ එවුන් දන්නවා සීන් එක...
![]()

ක්යා හුවා?ඇයි ඇයි මොකද්ද අවුල ලබුස්?![]()

අද කට්ටියට කවි සිතිවිල පහල වෙලා

මටනන් ඉතින් හිතට දැනෙන්න දෙයක් වෙන්න ඕනේ කවි සිතුවිලි පහල වෙන්න..ඇත්තටම මට ඒ දරුවට වඩා ඒ අම්මා ගැන පුදුම දුකක් ඇති වුනේ..
ඇඟ පේන එක වහගන්න කියලා කුණු බැනුම් ඇහුවා.... එයාමයි මාත් එක්ක කතා කලේ... මටම බැනල ගියා...
http://www.elakiri.com/forum/showthread.php?p=19231667#post19231667

මදැයි ලබුස්ටත් වෙන දේවල්..