☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙඩියා කොහොමත් මෙහේ එනවා කිව්වා ඔෆිස් එක පැත්තේ... :P ඊට පස්සේ බලමු..


    images
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලුස් එල ෆිට් එක, චතුරංග හබක්, චතුර+අංග, ටොයින්.ටොයින්., දිමියා ආවා, දේදුනු පෙරා, පැරිස්ට එකයි, පෙරා ජුදාස්, මට එකයි, මට්1, මට්2, මල් බබා ela kollek, මේක 5000යි., රැලිරැලි මාලේ, රොබින් ආව, ලබ්බ එල කොල්ලෙක්, සොහොන ela kolek, aaa1, ddd1, eee1, ek killer, paris bole, tag for my family, tag for sale, ~elyz~

    පැරිසො කල්පනාවෙන් :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර කුමාර කුමාර...
    කෝ මේ කුමාර...

    මම අහින්සකයි සහෝ.. මම ඒ ජාතියෙ නෙමෙයි.. ටුවිසව අල්ලගන්න සහෝ ඔය ජෝගි වලට:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අහින්සකයි සහෝ.. මම ඒ ජාතියෙ නෙමෙයි.. ටුවිසව අල්ලගන්න සහෝ ඔය ජෝගි වලට:baffled:

    ප‍ාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
    කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි එකේ සෑහෙන කාලෙකට පස්සේ මාව මඤ්ඤං වුනා.. පව් බන් එක අතකට

    http://www.elakiri.com/forum/showthread.php?t=1709178

    වයින් කරල බෝනික්කො නටනව බලන් ඉද්දි මාර ෆන් එකක් තියෙන්නෙ බන්...
    ඔය වලිය නතර කරපං.......
    උඹේ ප්‍රැක්ටිස් එක උඹට, ඒක මාකට් කරන්න එපා.

    මමත් පෞද්ගලිකව කැමති නෑ මිනිස්සු සොබාවෙන් වෙනස් වෙනවට. නමුත් උඹල ගේ ආගමික හරි සමාජීය හරි පොලිසි තමන්ට කතියා ගනිල්ලා. ඕව ජස්ටිෆයි කරන්න ගියා ම නිකං නාන්න වෙන්නේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය වලිය නතර කරපං.......
    උඹේ ප්‍රැක්ටිස් එක උඹට, ඒක මාකට් කරන්න එපා.

    මමත් පෞද්ගලිකව කැමති නෑ මිනිස්සු සොබාවෙන් වෙනස් වෙනවට. නමුත් උඹල ගේ ආගමික හරි සමාජීය හරි පොලිසි තමන්ට කතියා ගනිල්ලා. ඕව ජස්ටිෆයි කරන්න ගියා ම නිකං නාන්න වෙන්නේ.

    කිඹුලෝ ඒ වෙන සීන් එකක්..මම එදා ආස්මිය එක්ක මගේ තියරි එක අප් කරන්න ගේමක් නෙමෙයි දුන්නේ. ආස්මිය එක්ක සුපුරුදු පරිදි ෆන් එකක් ගත්තෙ.. ඒකට රිදිලහ් පගරනැට්ටෙක්ට...
    අද සීන් එක පොර කලින් කියපු එකක් එක්ක නොසැසදෙන නිසා එක ලයින් එකක් දැම්ම විතරයි. පොරට රිදිලහ්... මම ඒක දැම්මෙත් එලකිරි එකේ ඉන්න එකෙක් විදිහට ෆන් එකට.. මේක හරියට පොරට මම පශ්චාත් රමණයෙ යෙදෙන්න හැදුව වගේනෙ කුලප්පු වෙලා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අපෝ බන්. දැන්නන් එලකිරි එකේ උන් එක්ක ෆන් එකක් අරන්, බයිට් එකක් දීලා ආතල් එකක් ගන්නත් බයයි බන්. මටනන් මෙච්චර කාලෙකට මේකෙ හිටිය උන් සහෝදරයො වගේ. දැන් හැබැයි දෙපාරක් හිතන්න වෙනවා.. ෆිට් එකට බයිට් එකට ෆන් එකට දෙයක් කිව්වම අපිට අරින්න එන්නෙ අපි උන්ට අරින්න හැදුව වගේ..
     
    Status
    Not open for further replies.