සහෝ.. මම ඉන්නෙ හයිලෙවල් එකේ නෙමෙයි සහෝ.. මගේ ගාව කොහොමත් හයි පාට් නැහැ කාටවත්.. උඹේ ඔෆිස් තියෙන පාරෙම තමයි මගේ ගුබ්බෑයමත් තියෙන්නෙ..![]()
උතුම් පැතුම් නවකතාව විතරයි සහෝ කියවල තියෙන්නේ.,.කොහේ තියන උතුම් පැතුමක්ද

ඉස්සර ශාන්තිවිහාර් තොසෙ තමයි පට්ටම.. අර මැනේජ්මන්ට් එක වෙන්ස් වුනාට පස්සේ ටිකක් අවුල්.. දැන් ඉතින් සරස්වතී ම තමයි..
කුමාර ප්‍රශ්න අහනවා ආස්මි ඔලුව වනනවා, ආස්මි ප්‍රශ්න අහනවා කුමාර ඔලුව වනනවා
Most probably mee post tika wenna puluwan mage last post tika.elakiri hoda site ekak unata den ballo lagina place ekak wela. Ballo ekkama math ballek wela innawada nethnan petthakata wela innawada kiyala theeranaya Karanna kaale ewith. I miss you all![]()

Maha lokuwata budu dahama gana kiyonawa.adu gane ata lo dahama ahalawath Nadda koheda..

කුමාර ඔයා හරි විහිලුයි කුමාර...![]()

kiyala wadak na ban..muge mul lamawiya sanwardanaya wela na..
Yako ganu kenek wela mata thiyena athma shakthiya munta nathi hati..Nodakin![]()
kiyala wadak na ban..muge mul lamawiya sanwardanaya wela na..
![]()

මූට අන්ද කයිප්පු කැවිලා
අනේ මංදා බං අක්කේ. මේවා කියලත් බෑ නොකියත් බෑ. එකෙක් හෙන අප්සට් එකෙන් යනවා කීවාම උවත් උඹ ලිඳේ ඔබනවා නේ....![]()



ඔය වචනෙට කොපිරයිට්ස් තියෙනවා..![]()


Eka nemei udema parisawa Tikak awussamuda?okita msg ekak damma nan hari good morning kiyala..mata kunuharupen baninne..![]()

අඩෝ... කක්කි කුමාර...
පරස්පර ගොජබි ගොබිල්ලු එක්ක ඇරගත්තා නම් උන් ඉන්න ත්‍රෙඩ් වලට නොයා හිටපං. මේ ත්‍රෙඩ් එකට උන් එන්නේ නෑ නේ. මේකේ ඉන්නේ තෝත් එක්ක මඤ්ඤං කියවන අපි සෙට් එක විතරයි. ඒ නිසා කිරියෙන්වත් අයින් වෙලා පෝස්ට් නොදා ඉන්නවා කියන්නේ තේරුමක් නැති වැඩක්. අර සෙරෙප්පුවාටත් මම ඕකම කීවා. ඒ නිසා මේ ත්‍රෙඩ් එකට වර. ඊලඟ එක එන්නේ මීට සැරට.. හරිය.. මං කාත් එක්කද ඩෝ සමයං දොඩවන්නේ තෝ නැතුව. වල් ගෝතයා!!!
