☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Most probably mee post tika wenna puluwan mage last post tika.elakiri hoda site ekak unata den ballo lagina place ekak wela. Ballo ekkama math ballek wela innawada nethnan petthakata wela innawada kiyala theeranaya Karanna kaale ewith. I miss you all:cool::(
    Me mokada me kiyawala thiyenne:frown:
    Kumara ayye online enna!!!!:dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ මේකෙ කව් රුත් නැද්ද.... ඕවර් ග්‍රෝන් නකිච්චියෙක් නන් ඉන්නව පේනව.... :shocked::lol::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ මේකෙ කව් රුත් නැද්ද.... ඕවර් ග්‍රෝන් නකිච්චියෙක් නන් ඉන්නව පේනව.... :shocked::lol::dull:

    Ahh kaalekata passe hadda naakiyekuth awith thiyenne..good morning kiwwa..:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Most probably mee post tika wenna puluwan mage last post tika.elakiri hoda site ekak unata den ballo lagina place ekak wela. Ballo ekkama math ballek wela innawada nethnan petthakata wela innawada kiyala theeranaya Karanna kaale ewith. I miss you all:cool::(

    උඹේ වයස කීයද බං? උබ බැඳපු පොරක් නේහ්? පොඩි එකෙක් වගෙ අඬනවා අපෝ ලැජ්ජයි :lol: ඔන්ලයින් ජීවිතේ කරගන්න එපා බං
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Cedric Uncle oya:shocked:

    අප්පටසිරි මෙන්නෙ මේකිත් ඉන්නව... :love:
    හොහ් සෙඩ්‍රික් අන්කලුත් ඇවිල්ලා:lol:

    ආ නරක පොලිස්කාරය....දැනට කීයක් හොයා ගත්තද අහින්සක අසරන මිනිස්සුන්ට චන්ඩි පාට් දාල... :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Api ithin kohen owa balannada :(
    Online baluwoth thamay mehenam:baffled:

    :):D
    Man ada gedara yanno me sathiyewath biscuit pudding eka hadanna one :D

    ගෙදර යනව කිව්වෙ ඔය කොලබ එකියක් නෙවේද....ගමේ ගොඩේ එකියක්ද...(රිදෙයි) :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Api ithin kohen owa balannada :(
    Online baluwoth thamay mehenam:baffled:

    :):D
    Man ada gedara yanno me sathiyewath biscuit pudding eka hadanna one :D

    අද ගෙදර යනවා නම් වේල ඉල්ල පට්ටදාරි බලන්න පුළුවන් නේ. මගේ කැමතිම ෆිල්ම් එක... :cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12208870_422739534596512_581464348299888536_n.jpg
     
    Status
    Not open for further replies.