☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කියල තියෙන්නේ අර සයිවර් කඩෙන් දෝසායි ගිලින එකෙක් ගැන!:rofl:

    ඊයේ නිකං ඉන්න බැරුව කුණු කානුවකට ගල් ගහලා උදේ ඉඳං ගඳයි ගඳයි කියලා කෑ ගහ ගහ ඉඳලා ඊයේ රෑ එක පාරට නහය කපාගෙන. දැං හරි ලු. ගඳ එන්නේ නෑ ලු..

    නෙද්දකිං හාල් පාරුවා!!! :growl:
     

    blue_in_rio

    Well-known member
  • එම්බා වෘෂභ පෝතකය.....
    මෙහි ඉන්න උන් සහ එකියන් මෙයට පය තැබු මොහොතේ සිට දොඩන්නේ කෑම ගැනය. තට එය නොපෙනේ. නමුත් කෑමක් ගැන මා කළ පළමු සදහන ම තට හසු වී දැන් එය වර නගමින් පසුවන්නේ තා ව්‍යාජ නාමයකින් මෙහි පැමිණ මා අතින් පුක්ෂනය වූ එකෙකු නිසා ද, නැති නම් තගේ පශ්චාත් භාගික අරමණයාවක් හේතුවෙන් කණ්ඩුතිය පවතින නිසා දැයි නොදනිමි. වන්නා ව, තා සිතන්නේ මෙහි ඉන්නා උන්ට සූපවේදී උපදෙස් දෙන මම තා සේ සයිවර් කඩෙන් කිරි මැටි සා දෝසායි ගිලින බව ද? උයන්නට පිහන්නට බැරි තා වැනි මන්ද බුද්ධික, ඕලාරික, පශ්චාත් කණ්ඩුතිය සහිත වෘක්ෂ නපුසන් ම වැනියෙකුට පද හැදීම ගැන පුදුම නොවෙමි. නමුත් එය තරයේ මැ පිළිකෙවි කරමි!

    තට මා කියන දේ නොවැටහෙන බව දනිමි. වන්නා ව, තා හෙල බස නොදත්තාට මාගේ ගැටිය කසන්නේ නැතියැ.

    එම්ඹා දන්ත සුංසුමාරය.කවට කම් පිණිසැමැ වියත් හෙළ බසැ නොදත් බවැ කී කියුමැහි අරුත තා වැනි උගත් වෙදැදුරෙකුට නොවැටහුණු බව කීමෙන්ම, මා පිළිබධව තට ඇති අවබෝදය මද බව වැටහී ගියෙන්, එබසින්ම පිළිතුරු කොට යුතැයි සිතීමි.මේ හුයෙහි ලගිනා අනිත් උන්ගේ ඇති බඩජාරී බව, මා හට හූණු බිජුවක් තරම්වත් නොවටීයැ.එහෙත්, තා වැනි පුරුෂයෙකුගේ, බඩජාරී බව දුටුවිට, මා හෘදය මස්ථකයේ ඇතිවූ සිතිවිලි පෙල එලෙසමැ අකුරු කලෙමි.හුයෙහි නාම මාත්‍රික අර්ථයෙන්ම, තා වැනි පුරුශයෙකු මෙහි ලගින්නේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයක්, පෙර මා හට වී නමුදු, සිය භාව පිට සිට දොඩන්නාවූ මේ වැනි ප්‍රකාෂ නිසාවෙන්ම, ඒ, හිරු දුටු කධෝපැණියන් සේමැ නැසී ගියායැ. :(:(
     

    blue_in_rio

    Well-known member
  • එම්ඹා දන්ත සුංසුමාරය.කවට කම් පිණිසැමැ වියත් හෙළ බසැ නොදත් බවැ කී කියුමැහි අරුත තා වැනි උගත් වෙදැදුරෙකුට නොවැටහුණු බව කීමෙන්ම, මා පිළිබධව තට ඇති අවබෝදය මද බව වැටහී ගියෙන්, එබසින්ම පිළිතුරු කොට යුතැයි සිතීමි.මේ හුයෙහි ලගිනා අනිත් උන්ගේ ඇති බඩජාරී බව, මා හට හූණු බිජුවක් තරම්වත් නොවටීයැ.එහෙත්, තා වැනි පුරුෂයෙකුගේ, බඩජාරී බව දුටුවිට, මා හෘදය මස්ථකයේ ඇතිවූ සිතිවිලි පෙල එලෙසමැ අකුරු කලෙමි.හුයෙහි නාම මාත්‍රික අර්ථයෙන්ම, තා වැනි පුරුශයෙකු මෙහි ලගින්නේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයක්, පෙර මා හට වී නමුදු, සිය භාව පිට සිට දොඩන්නාවූ මේ වැනි ප්‍රකාෂ නිසාවෙන්ම, ඒ, හිරු දුටු කධෝපැණියන් සේමැ නැසී ගියායැ. :(:(

    පෙර මාහට කවටකම් පිණිසමැ වහසි බස් දෙඩූවන් කොහි වීදැ ? සිය නාමයට ප්‍රථම ව්‍යාජ මහත්මාභාවයක් ඇති ඒ බඩජාරියා කොහි වීදැ ? පෙර මා වළ හෙලන්නට, මහා පද වැලක් ගෙතූ ඒ කුම්භිලයා කොහි වීදැ ? සිය භාව පශ්චාත් භාගයෙහි හොවා සැඟවී ගියාවත්දෝයැ ? :sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්ඹා දන්ත සුංසුමාරය.කවට කම් පිණිසැමැ වියත් හෙළ බසැ නොදත් බවැ කී කියුමැහි අරුත තා වැනි උගත් වෙදැදුරෙකුට නොවැටහුණු බව කීමෙන්ම, මා පිළිබධව තට ඇති අවබෝදය මද බව වැටහී ගියෙන්, එබසින්ම පිළිතුරු කොට යුතැයි සිතීමි.මේ හුයෙහි ලගිනා අනිත් උන්ගේ ඇති බඩජාරී බව, මා හට හූණු බිජුවක් තරම්වත් නොවටීයැ.එහෙත්, තා වැනි පුරුෂයෙකුගේ, බඩජාරී බව දුටුවිට, මා හෘදය මස්ථකයේ ඇතිවූ සිතිවිලි පෙල එලෙසමැ අකුරු කලෙමි.හුයෙහි නාම මාත්‍රික අර්ථයෙන්ම, තා වැනි පුරුශයෙකු මෙහි ලගින්නේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයක්, පෙර මා හට වී නමුදු, සිය භාව පිට සිට දොඩන්නාවූ මේ වැනි ප්‍රකාෂ නිසාවෙන්ම, ඒ, හිරු දුටු කධෝපැණියන් සේමැ නැසී ගියායැ. :(:(
    එම්බා මුග්ධය,
    මට හෙලුයෙන් වැනීමට පෙර තා හෙළ ඉගෙන වර...!!!!
    අක්ෂර වින්‍යාසය යයි කියා දෙයක් හෙලයේ ඇත. තා උක්ත ප්‍රකාශයේ වදන් කීයක් වරදවා ඇත්දැයි බලව!!!!

    සුංසුමාරය යනුවෙන් මට ඇමතුයේ තාගේ මස්තිෂ්කය වාලාධි ගතව ඇති නිසා බව සිතමි. සුංසුමාරගිර යනු බොදු කතා වල එන යක්ෂයෙකි. ඒ කිඹුළා යන්නට පර්යාස නොවේ!
    පෙර මාහට කවටකම් පිණිසමැ වහසි බස් දෙඩූවන් කොහි වීදැ ? සිය නාමයට ප්‍රථම ව්‍යාජ මහත්මාභාවයක් ඇති ඒ බඩජාරියා කොහි වීදැ ? පෙර මා වළ හෙලන්නට, මහා පද වැලක් ගෙතූ ඒ කුම්භිලයා කොහි වීදැ ? සිය භාව පශ්චාත් භාගයෙහි හොවා සැඟවී ගියාවත්දෝයැ ? :sorry::sorry:
    එම්බල නිහීන කෙල තොලුව,
    අපි අපේ සැබෑ දිවියෙහි බොහෝ යුතුකම් ඉටුකරන්නමෝ වෙමු. විසිහතර පැය මැ, කිසිදු කාර්යයක් නොකරන තා මෙන් මෙහි ලැගැ සිටීමට මට නොහැකිය. :dull: එසේ කල හැක්කේ ජාල බිල්පත් දෙමාපියන් ගේ අනුග්‍රහයෙන් ගෙවනා තා වැනි උණ්ඩුකයේ අර්ශස් සහිත සිගාලයන් හට පමණි!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කන බනේමයි.නරකද කිරි මැටි ටිකක් ගිල්ලා නම්. :baffled::baffled:

    Me noola pirikseemen mata gamya woowe nam thopa da hela wanumaka aanubawayen nisi walandeemakata paathroppathi wemin anatha pindikassa baweethwayakata bajanaya wee athi bawaki.

    Emba rio hi bluwa, thage ela kiriye paramadipathwaya akatu nokara tha pragunya pramana kara athi "bump" wishayehima elba gena thanpath weema thage chiththa santhanaye yaha pawathmata apramanika sugathiyak wanu atha.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Yati bada kakarena ganda wathayak se selawena wanena me bas riye sita basa keteema itha dushkaraya. Emathudu ela kiri priyayan samaga me kerena sanwada nonawathami, keseda yath ganda watha paraya wasikili kata wethatama adee yana adho pidak lesatama
     

    blue_in_rio

    Well-known member
  • එම්බා මුග්ධය,
    මට හෙලුයෙන් වැනීමට පෙර තා හෙළ ඉගෙන වර...!!!!
    අක්ෂර වින්‍යාසය යයි කියා දෙයක් හෙලයේ ඇත. තා උක්ත ප්‍රකාශයේ වදන් කීයක් වරදවා ඇත්දැයි බලව!!!!

    සුංසුමාරය යනුවෙන් මට ඇමතුයේ තාගේ මස්තිෂ්කය වාලාධි ගතව ඇති නිසා බව සිතමි. සුංසුමාරගිර යනු බොදු කතා වල එන යක්ෂයෙකි. ඒ කිඹුළා යන්නට පර්යාස නොවේ!

    එම්බල නිහීන කෙල තොලුව,
    අපි අපේ සැබෑ දිවියෙහි බොහෝ යුතුකම් ඉටුකරන්නමෝ වෙමු. විසිහතර පැය මැ, කිසිදු කාර්යයක් නොකරන තා මෙන් මෙහි ලැගැ සිටීමට මට නොහැකිය. :dull: එසේ කල හැක්කේ ජාල බිල්පත් දෙමාපියන් ගේ අනුග්‍රහයෙන් ගෙවනා තා වැනි උණ්ඩුකයේ අර්ශස් සහිත සිගාලයන් හට පමණි!

    යතුරු පුවරුව මත සිට, මා විෂයයෙහි තා විසින් පළ කල එකදු වදනකුදු, මා වෘෂණ කෝශයන්හි පවතින එක් රෝමකූපයකුදු සෙලවීමට අසමර්ථ බව පවසනු කැමැත්තෙමි.ඒ, තා විසින් පවසන ලද එකදු ප්‍රකාශයක් හෝ මා කෙරෙහි නොපවතින බැවිණි.මාද තොප මෙන් යම් කර්තව්‍යක් කොට දිවි ගෙවන සුඹුලෙකු බැවිණි.එතෙකුදු උවත්, සුංකුමාර වදන කෙරෙහි තා පවසන දේ සත්‍යය නම්, ඒ මා කෙරෙහි වූ දෝශයකි.වදන්හි ඇති අක්ෂර දෝශ නම්, සැබෑමයැ.මා සිත්හි ගලා ආ සැටියෙන්මැ, කෙටීමි.

    එක් කුමාර නම් වූ දෙටු පුගුලෙකු මින් චුතවී ඇති සැටියකි.කෝලාහාල කොටගෙන හෝ, වයෝවෘද කුම්භිලයා මෙහි රදවා ගනු කැමැත්තෙමි. :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අර කුමාරය

    ඌ අපිව දාලා ගියා බං....

    begging11.jpg
     
    Status
    Not open for further replies.