☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Appo hamoma yana kathaamay kiyanne:dull::baffled:
    man yanava appa bye tc ayyala, mallila and akki :)

    tataaa byeee
    Ai ubawa hira welada comod eke ? Kattiyakma onida ussala ganna :shocked: :lol:

    අනේ ඉතින් ඔය කතාව ගැලපෙන්නේ කාටද කියල කන්නාඩියෙන් අහල බලන්න සුදු :rofl::rofl:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    මචංලා කුමාරට මොකක් හරි අව්ලක් වුනාද?

    :dull::dull::baffled:
    Kumara ayya aaye EK enne nahalu Tom ayye :(

    Ohh eka thama matath meh kuma aiya den viber eke kiuwa aith enne na kiyala :confused: :( :(
    Magula eka eka yanawa :( thanuwath giya :(

    අර රිදිල™කිය නිවන් දකින්න ඔන්න මෙන්න ඉන්න එකා කුණු හබ්බෙන් බණ වදාරපු නිසා තමයි කුමාර ආයෙ එන්නෙ නැත්තෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1709178
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ මල්ලි අන්තිම පෝස්ට් දෙක බලන්න මොකක් හරි අව්ලක් වෙලා තියනවා.

    මේ ටිකේ වැඩ හින්ද වැඩිය එන්න උන් නැනේ
    ඒ හින්ද දැන් නැ මොනවත්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර රිදිල™කිය නිවන් දකින්න ඔන්න මෙන්න ඉන්න එකා කුණු හබ්බෙන් බණ වදාරපු නිසා තමයි කුමාර ආයෙ එන්නෙ නැත්තෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1709178

    :baffled: වලිය දැක්කෙ නෑනේ මචං. :nerd: රිදිලා නරක එකෙක් නෙවෙයි. ඒත් මෙතන නම් මොකක් හරි අව්ලක් තියනවා. :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පේන්න නැති නිසා මම කුමාර අන්තිමට දාලා තියන පෝස්ට් බැලුවා. කළකිරීමකින් දාලා තියන්නේ. :nerd: පොරත් එක්ක කව්රුහරි වලියක්වත් ගියාද දන්නෙ නෑ.

    අන්තිම දවස් වල රිදිලා එක්ක තමයි ගේම දාන් හිටියේ
     
    Status
    Not open for further replies.