ආයි එන්න කියන්න නංගි. උව ටිකක් කූල් කරන්න. මම හිතන්නේ කාත් එක්ක හරි බැනගෙන![]()
අසනීප වෙලා හිටිය නේද කුමාර
ආයි එන්න කියන්න නංගි. උව ටිකක් කූල් කරන්න. මම හිතන්නේ කාත් එක්ක හරි බැනගෙන![]()
දැන්ම යන්නෙ නෑ නංගි.
ගිය දාකට මේ ත්රෙඩ් එක ඔයාලා කව්රු හරි දාන්න.

Appo hamoma yana kathaamay kiyanne
man yanava appa bye tc ayyala, mallila and akki
Ai ubawa hira welada comod eke ? Kattiyakma onida ussala ganna![]()
![]()


අසනීප වෙලා හිටිය නේද කුමාර
මචංලා කුමාරට මොකක් හරි අව්ලක් වුනාද?
Kumara ayya aaye EK enne nahalu Tom ayye![]()
Ohh eka thama matath meh kuma aiya den viber eke kiuwa aith enne na kiyala![]()
![]()
Magula eka eka yanawathanuwath giya
![]()
නෑ මල්ලි අන්තිම පෝස්ට් දෙක බලන්න මොකක් හරි අව්ලක් වෙලා තියනවා.
Appo hamoma yana kathaamay kiyanne
man yanava appa bye tc ayyala, mallila and akki

අර රිදිල™කියන නිවන් දකින්න ඔන්න මෙන්න ඉන්න එකා කුණු හබ්බෙන් බණ වදාරපු නිසා තමයි කුමාර ආයෙ එන්නෙ නැත්තෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1709178
වලිය දැක්කෙ නෑනේ මචං.
රිදිලා නරක එකෙක් නෙවෙයි. ඒත් මෙතන නම් මොකක් හරි අව්ලක් තියනවා. 

වලිය දැක්කෙ නෑනේ මචං.
රිදිලා නරක එකෙක් නෙවෙයි. ඒත් මෙතන නම් මොකක් හරි අව්ලක් තියනවා.
![]()
Mata podi wedak set una. Man passe ennam...
Kuma aiyawa aith elakiri genna ganna oni oni onimaiiiii !!!!![]()
![]()

ah machan kohomada ? apit poddak yanna kiyala

පේන්න නැති නිසා මම කුමාර අන්තිමට දාලා තියන පෝස්ට් බැලුවා. කළකිරීමකින් දාලා තියන්නේ.පොරත් එක්ක කව්රුහරි වලියක්වත් ගියාද දන්නෙ නෑ.