☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Most probably mee post tika wenna puluwan mage last post tika.elakiri hoda site ekak unata den ballo lagina place ekak wela. Ballo ekkama math ballek wela innawada nethnan petthakata wela innawada kiyala theeranaya Karanna kaale ewith. I miss you all:cool::(

    මචන් බල්ලොන්ට ගල් ගගහ ඉන්න වෙලේ අපි පාඩුවේ වැඩක් කරන් හිටියම ඉවරයි බන්..
    උබ සැලෙන්න එපා බන්.. කිරිය දාලා යන්නත් එපා..
    2.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මචන් බල්ලොන්ට ගල් ගගහ ඉන්න වෙලේ අපි පාඩුවේ වැඩක් කරන් හිටියම ඉවරයි බන්..
    උබ සැලෙන්න එපා බන්.. කිරිය දාලා යන්නත් එපා..
    2.gif

    උඹ ත්‍රෙඩ් එක වමාරං කන්නද හදන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න නෙමෙයි හිටියේ පැරිස් අක්කා තරහා උන නිසා. ඒ උනාට උඹට පෝස්ට් එක දාන්නම්. අර ඔය උඩ ත්‍රෙඩ් එක බලපන්. ඒකේ ආශ්මිට කකුලුවෝ හදපු ත්‍රෙඩ් එකේ සක්කිලි කතා කියලා කියලා කුමාර අන්තිමට මම දාපු ත්‍රෙඩ් එකත් ඕෆ් ටොපික් යවන්න ආවා. කුණුහරුප කියලා "පොන්නයා" කියලා විතරයි කිව්වේ. ඒ ටිකට චීත්තේ වගේ GT ට රිපෝර්ට් කරලා තිබ්බා. දැන් මේ කොහෙවත් නැති ආතක් පාතක් නැති සක්කිලි අවජාතකයෙන් අහසින් කඩා පාත් වෙලා ගෑණි වගේ වටේම අඬ අඬ යනවා දූෂණය වෙච්ච දුකට. සක්කිලි.. :rofl::rofl::rofl:

    දැන් ඔය කේස් එකට තරහා මරහ තියාගන්න එපා මල්ලි. අපි හැමෝගෙම අතින් වැරදි වෙන්න පුලුවන්නේ. අනිත් එක කුමාර කියන්නේ ඔයා, මම ඇතුළු හැමෝම කාලයක් ඉදලා දන්න කෙනෙක්නේ. ඒ නිසා ඔය සිද්ධිය තව දුරටත් ඇදගෙන යන්න එපා. හැමෝම ෆිට් එකේ ඉමු. :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මචන් බල්ලොන්ට ගල් ගගහ ඉන්න වෙලේ අපි පාඩුවේ වැඩක් කරන් හිටියම ඉවරයි බන්..
    උබ සැලෙන්න එපා බන්.. කිරිය දාලා යන්නත් එපා..
    2.gif

    ගස් හම්බුනාද... :nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් ඔය කේස් එකට තරහා මරහ තියාගන්න එපා මල්ලි. අපි හැමෝගෙම අතින් වැරදි වෙන්න පුලුවන්නේ. අනිත් එක කුමාර කියන්නේ ඔයා, මම ඇතුළු හැමෝම කාලයක් ඉදලා දන්න කෙනෙක්නේ. ඒ නිසා ඔය සිද්ධිය තව දුරටත් ඇදගෙන යන්න එපා. හැමෝම ෆිට් එකේ ඉමු. :D

    :yes::yes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැන් ඔය කේස් එකට තරහා මරහ තියාගන්න එපා මල්ලි. අපි හැමෝගෙම අතින් වැරදි වෙන්න පුලුවන්නේ. අනිත් එක කුමාර කියන්නේ ඔයා, මම ඇතුළු හැමෝම කාලයක් ඉදලා දන්න කෙනෙක්නේ. ඒ නිසා ඔය සිද්ධිය තව දුරටත් ඇදගෙන යන්න එපා. හැමෝම ෆිට් එකේ ඉමු. :D

    Ko ridilada post eka :/

    Ridila malli oya eda kiyapu katha walata mage hitha riduna godak. Ekai man oyata benne....
    Eth mai ashmi akki katha karapu welekath man kiuwa akki ridilawa thread ekata genna kiyala. Mage tharahak na... Anika man witharak nemei ne thread eke inneth. Man tharaha una nethi kiyaka nane Oyata kemathi thread ekaka inna oyata aithiyak thiyenawa ne :)
     
    Status
    Not open for further replies.