☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පරවි රැජිනියේ එදාවගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි....
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:rofl:යූ නෝ මී හූ නෙමෙයි යූ නෝ මී කියල අක්කි කෙනෙක් තමයි හිටියේ ;)
අක්කිටත් එග්සෑම්ස් කියලයි කිව්වේ :yes:

ආ ඒකත් එහෙමද...ඔයාවත් කරන්නකො වැඩසටහනක්.... :nerd:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලියුම අත්සන් කරපු අය කියවල නැද්ද මොනාද එකෙ තියෙන්නෙ කියල අත්සන් කරන්ඩ කලින්...ගමේ අය ඔක්කොම එකතු උනොත් බැරිවෙන එකක් නෑ පාර හදව ගන්න.....ටීවි චැනල් එකකට කිව්වනන නිව්ස් එකට දායි එතකොට උන් පට ගාල පාර හදල දෙයි.....පවුල් බර ගානකට සෙතක් සැලසෙනවනන් ඉතින් අරුන්ට ඇහැ කන පියාගෙන ඉන්ඩ බෑනෙ...

    එහෙමවත් කරලා බලන්න ඕන....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නංගිලා මල්ලිලා අය්යල සේරටම සුභ රාත්‍රියක් වේවා...
    අපි යනවා එහෙනම්....
    කාල දොයියන්න ඕන...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19253745 said:
    redio නැනේ මම කැපුනා :dull:

    ජය වේවා හැමෝටම :D

    නංගිලා මල්ලිලා අය්යල සේරටම සුභ රාත්‍රියක් වේවා...
    අපි යනවා එහෙනම්....
    කාල දොයියන්න ඕන...

    සු.රා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නංගිලා මල්ලිලා අය්යල සේරටම සුභ රාත්‍රියක් වේවා...
    අපි යනවා එහෙනම්....
    කාල දොයියන්න ඕන...

    උඹත් යනවැයි ලබුස්.
    සුභ රාත්‍රියක් මචන්.
    මගේ වැඩේ බැලුවද
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නංගිලා මල්ලිලා අය්යල සේරටම සුභ රාත්‍රියක් වේවා...
    අපි යනවා එහෙනම්....
    කාල දොයියන්න ඕන...

    සොහොන;19253745 said:
    redio නැනේ මම කැපුනා :dull:

    ජය වේවා හැමෝටම :D
    Good night ayya and malli :)
     
    Status
    Not open for further replies.