☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌව ගෙන්න ගන්න ට්‍රයි එකක් දීපං.

    කොහොමද බං ගෙන්නගන්නේ? ඔක්කොම එකතු වෙලා පිංකමේ වැඩ ටික ලස්සනට කරලාදාමු... :sorry::sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට කැඩෙනකන් කීවා කරන්න එපා කියලා දෙයක්.
    දැං කෝල් කරද්දී කියනවා. "මට උඹ දීපු ඇඩ්වයිස් එක මතක් උනා බං" ලු..
    කියන්න තියෙන්නේ "සැමනියං...." කියලා තමයි.
    ඌ අවංකෙන්ම හිත හොඳ කෙලින් කථා කරන කෙලින් වැඩ කරන ඩයල් එකක්.
    ඒ ඔක්කොටම වඩා ඌ මගේ හොඳ යාලුවෙක්.
    ආයේ එන්නේ නෑ ඌ මේ පැත්ත පලාතේ.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කට කැඩෙනකන් කීවා කරන්න එපා කියලා දෙයක්.
    දැං කෝල් කරද්දී කියනවා. "මට උඹ දීපු ඇඩ්වයිස් එක මතක් උනා බං" ලු..
    කියන්න තියෙන්නේ "සැමනියං...." කියලා තමයි.
    ඌ අවංකෙන්ම හිත හොඳ කෙලින් කථා කරන කෙලින් වැඩ කරන ඩයල් එකක්.
    ඒ ඔක්කොටම වඩා ඌ මගේ හොඳ යාලුවෙක්.
    ආයේ එන්නේ නෑ ඌ මේ පැත්ත පලාතේ.

    :sorry::(
    Thread ekata enna hithenneth naa ayye:dull::(:(
     
    Status
    Not open for further replies.