අවුරුදු 14ක් විතර හොයපු ගීතයක් හම්බ වුනා කියහං කෝ.....
අද ප්රීතියට ගසන්න හිතේ.....

mata tag na oooooooooooooooiiiiiiiiiiiiiiiiiiii grrrrrrrrrr
යකෝ මෙච්චරක ගිහිල්ලද උඹට ටැග් ඉල්ලන්න මතක් වුනේ.
ටොමාගෙන් අහලා බලපන්
සින්දුවේ මොනා ගහන්නද බන්
අඩියක් ගහමු.උඹත් එනවද