මගේ වින්ඩෝස් 7 තිබුනේ.... ඊයේ රෑ වින්ඩෝස් 10 වලට අප්ඩේට් එකක් ආව... 10.30 ට දුන්න... දැන් ඔන්න ඉන්ස්ටෝල් වෙලා ඉවර උනේ...
කිසිම වෙනසක් නැහැනේ... ශික් මගේ ඩේට ටික..

යෝ යෝ බෝයිස් ඇන් ගර්ල්ස්
අපෝ අපරාදේ,දැං ඉතින් උබේ ඩේටා වලට අබ සරණයි. windows 10 + bugs
monawada yaku bugs kiyanne....![]()
monawada yaku bugs kiyanne....![]()