Elichchi kiwwe Kumara ayyatada![]()
ගෙට පල නංගී.. තිට කොස් කොල කවන්න නාකි කිඹුලෙක් බලන් ඉන්නවා..
Elichchi kiwwe Kumara ayyatada![]()
අපේ හෙන්රි ඇල් ට වුන සිද්දිය නේද
![]()
Henry jabuk
![]()
කොහෙවත් ඉන්න එකෙක් ලිඳේ වැටිලද??

උයා වගේ මම රට වටේ ඉන්න එළිච්චියන්ටයි, කූඹිච්චියන්ටයි, පට්ටි එළදෙනුන්ටයි කොස් කොළ කව කවා යන්නේ නෑ බ්‍රෝ.....(මේකට රිදෙයි!)හා!!!
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කීවේ ඉස්සර...
අලුත්ම එක නාකි සමයං එලිච්චියන්ට කොස්කොල කවන්න යනවා වගේ..
අද සිංහල පාඩම දැං


ඉතිං උයාට තියන ප්‍රස්නෙ මොකක්ද බ්‍රෝ????ගෙට පල නංගී.. තිට කොස් කොල කවන්න නාකි කිඹුලෙක් බලන් ඉන්නවා..





උයා වගේ මම රට වටේ ඉන්න එළිච්චියන්ටයි, කූඹිච්චියන්ටයි, පට්ටි එළදෙනුන්ටයි කොස් කොළ කව කවා යන්නේ නෑ බ්‍රෝ.....(මේකට රිදෙයි!)
ගෙදර ඉන්නවා එළිච්චියක්. එයාට තමා කවන කොස් කොලේ හරි දෙල් කොලේ හරි කවන්නේ!
උයා වගේ අපි ඹබරු නෙවෙයි නේහ්!![]()
අපි එළිච්චියො හොයන්නේ ආදරේට ඔළුව අත ගාන්න. කොස් කොළයක් දෙකක් කන්න දෙන්න.
ඉතිං උයාට තියන ප්‍රස්නෙ මොකක්ද බ්‍රෝ????
මම කොස් කෙළ නෙවෙයි දෙල් කොළ කැව්වත් උයාට පණුවො නලියනව ද ?![]()

ඒක!බ්‍රෝ.. පරස්පර විරෝධී පෝස්ට් දාන්ඩ එපා බ්‍රෝ.. එතකොට මේක..
අපෝ ඕකා ඇටුවං බැහැපු නාකි එළුවෙක් !!!!Elichchi kiwwe Kumara ayyatada![]()



දැන් මම මෙතන කෙල්ලෙක් ගැන කිව්ව ද?
මම කිව්වේ එලිච්චියක් ගැන... දැන් උඹට කසන්නේ බ්‍රදර් උඹ දැන් සසගයෙහි යෙදෙන්නේ එළුවන් සමග ද?
ඔහොම තමා ඩ්‍රයි සීසන් ආවා ම.....![]()



උයාට එළුව නැතුව පාළුයි කියල අපි දන්නවා.....අන්න රිදිලාහ්!!!!
එළුවා නැතුව හෙන පාලුවෙන් හිටියේ බ්‍රෝ..
ගොඩ දවසකින් මේ...![]()



ඒක!
මගේ පෙම්බරිය මේකේ සාමාජිකාවක් කියල දන්නේ නැත්තං මං මොනව කරන්න ද කෝච්චි වහංගතේ!
එයා ඔන්ලයින් දැං බැලුවා ම!
උයා ගෙ මිම්මෙන් හැමෝව ම මනින්න එපා බ්‍රෝ!

දේදුනු පෙරා





