☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    පිලිගන්න අමාරුයි බ්‍රෝ.. එහෙම සාමාජිකාවක් නම් බ්‍රෝ ගේ ගෙදරින් හම්බුවෙන බත් කෝප්පේ බ්‍රෝට නැති වෙලා දැං ගොඩාරියක් කල් බ්‍රෝ.. බ්‍රෝ ගේ නාකි විසෙන්තිය දැකලා..
    මොකක් හරි සමයමක් කියවයි දැං..
    මගේ නාකි විසේ ගැන එයා දන්නවා......
    උයා ගේ විසේ ගැන දන්නේ කවුද? ගෙදර ඇත්ති නෙවෙයි ද?
    නැත්තං අර එලු කුමාරය ද?

    ශිකේ......
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :shocked::shocked::shocked:
    අම්මට සිරි.....
    ඒ පාර දේදුන්නෙනුත් පෙරන්න අරං ද?

    බෝතලේ කීයද දන්නේ නෑ?:oo:
    බඩු ෂුවර් ද?:oo::oo:

    උයා මොන හරි පාවිච්චි කරලද ඉන්නේ :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ නාකි විසේ ගැන එයා දන්නවා......
    උයා ගේ විසේ ගැන දන්නේ කවුද? ගෙදර ඇත්ති නෙවෙයි ද?
    නැත්තං අර එලු කුමාරය ද?

    ශිකේ......

    මං කිව්වේ මොකක් හරි කියවයි කියලා. :lol:
    මෙතන නටන විගඩම් ටික නැන්දි දන්නේ නෑ නේ. එක දන්නවා නම් බත් කාර්ඩ් එක කපා හැරලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං කිව්වේ මොකක් හරි කියවයි කියලා. :lol:
    මෙතන නටන විගඩම් ටික නැන්දි දන්නේ නෑ නේ. එක දන්නවා නම් බත් කාර්ඩ් එක කපා හැරලා..
    මචං මට උයන්න පුළුවන් හොදට....
    උයා ට වගේ වයිෆ් ගේ **ට වදින්න ඕන නෑ බත් හැන්දක් කන්න...:rofl::rofl:
    (මේකට සෑහෙන්න රිදෙයි!)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචං මට උයන්න පුළුවන් හොදට....
    උයා ට වගේ වයිෆ් ගේ **ට වදින්න ඕන නෑ බත් හැන්දක් කන්න...:rofl::rofl:
    (මේකට සෑහෙන්න රිදෙයි!)

    :lol:

    eka thamai moo noodles walata asa :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං මට උයන්න පුළුවන් හොදට....
    උයා ට වගේ වයිෆ් ගේ **ට වදින්න ඕන නෑ බත් හැන්දක් කන්න...:rofl::rofl:
    (මේකට සෑහෙන්න රිදෙයි!)

    :rofl:
    ඒකට නම් මොකුත් කියන්නේ නෑ. කතාව සමාප්තයි. ඔන්න පැන්නා ලිඳේ..
    මං උයන්න ඉගෙනගත්තෙන් උයාගෙන් බ්‍රෝ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:
    ඒකට නම් මොකුත් කියන්නේ නෑ. කතාව සමාප්තයි. ඔන්න පැන්නා ලිඳේ..
    මං උයන්න ඉගෙනගත්තෙන් උයාගෙන් බ්‍රෝ..
    අවසන දී.....
    සුපුරුදු ලෙස....
    සතුරා දෙරණත මත හොවා ලූවෙමි!!!
    :):)
    4.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවසන දී.....
    සුපුරුදු ලෙස....
    සතුරා දෙරණත මත හොවා ලූවෙමි!!!
    :):)
    4.gif

    අදට විතරයි.. හෙට බලමු... :growl:
    කොන්ද කෙලින් තියන් පිරිමියෙක් විදියට බතක් මාලුවක් උයාගන්ඩ පුළුවන් උන නිසා ස්ව කැමැත්තෙන් ලිඳේ පනිනවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදට විතරයි.. හෙට බලමු... :growl:
    කොන්ද කෙලින් තියන් පිරිමියෙක් විදියට බතක් මාලුවක් උයාගන්ඩ පුළුවන් උන නිසා ස්ව කැමැත්තෙන් ලිඳේ පනිනවා...
    අන්න බලපං මං කොච්චර සේවයක් කරල තියනව ද කියලා මේකට......

    මං මලා ම තොපි හදපියව් මට දේවාලයක්.....

    ශ්‍රී දන්ත කුම්භිල දේව මන්දිරය....

    ගගක් අසබඩ හදපල්ලා. පූජා වට්ටි වලට රෝස් චිකන්/ බැදපු මාළු/ෆ්‍රයිඩ් රයිස් දීපල්ලා ජැක් ඩැනියෙල්ස් සමග........:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න බලපං මං කොච්චර සේවයක් කරල තියනව ද කියලා මේකට......

    මං මලා ම තොපි හදපියව් මට දේවාලයක්.....

    ශ්‍රී දන්ත කුපාඩි දේව මන්දිරය....

    ගගක් අසබඩ හදපල්ලා. පූජා වට්ටි වලට රෝස් චිකන්/ බැදපු මාළු/ෆ්‍රයිඩ් රයිස් දීපල්ලා ජැක් ඩැනියෙල්ස් සමග........:rofl:

    නම පොඩ්ඩක් වෙනස් වෙන්ඩ ඕනේ. මං හිතන්නේ ටයිපිං මිස්ටේක් එකක් වෙලා වගේ. වයසයිනේ බං අයියේ දැං.
    ගින්නක් නෑ. මං හැදුව ඔන්න...

    මරු කියවයි දැං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නම පොඩ්ඩක් වෙනස් වෙන්ඩ ඕනේ. මං හිතන්නේ ටයිපිං මිස්ටේක් එකක් වෙලා වගේ. වයසයිනේ බං අයියේ දැං.
    ගින්නක් නෑ. මං හැදුව ඔන්න...

    මරු කියවයි දැං.
    එළුවා සමග
    සසගයෙහි යෙදිය!

    උයා ගේ ජීවිතේ දේවල් පරාරෝපණය කරන්න එපා සහෝ.....
    හරි ම කුජීතයි ඒ ව්‍යායාමය!:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළුවා සමග
    සසගයෙහි යෙදිය!

    උයා ගේ ජීවිතේ දේවල් පරාරෝපණය කරන්න එපා සහෝ.....
    හරි ම කුජීතයි ඒ ව්‍යායාමය!:dull:

    ඔච්චර සිදෙයි කියලා හිතුවේ නෑ බ්‍රෝ..
    අනිත් එක ජැක් ඩැනියෙල්.. :rofl:
    නෑ එක්කෝ ඕනේ නෑ. ඔවුවා කියලා මං නිකන් හබ්බ අහගන්නේ මක්කැටෙයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්න බලපං මං කොච්චර සේවයක් කරල තියනව ද කියලා මේකට......

    මං මලා ම තොපි හදපියව් මට දේවාලයක්.....

    ශ්‍රී දන්ත කුම්භිල දේව මන්දිරය....

    ගගක් අසබඩ හදපල්ලා. පූජා වට්ටි වලට රෝස් චිකන්/ බැදපු මාළු/ෆ්‍රයිඩ් රයිස් දීපල්ලා ජැක් ඩැනියෙල්ස් සමග........:rofl:

    :lol::lol: පේරේතයින්ට තියන එකක් වගේනේ පූජා වට්ටිය.
     
    Status
    Not open for further replies.