ගුඩ් මෝනින්..
යකා අයියට අනංගයා ඊතලයක් විදලද කොහෙද....
නැත්නම් උදේම ගංජා ගහල...![]()


![]()
මේක දැක්කම සිරාම කිරියම එපා උනා
rep එනවා යනවා
එත් මේ වාගේ එකකින් බලාපොරොත්තු උන් නැ
ය කොහොමත් ය ඉවර කරන්නවත් ඒ පැත්තේ යන නැ





Mokada me yaka ayyata welaa thiyenne udenma sindu kiyanava
Good morning lamayyyy![]()


ගුඩ් මෝනින්..
යකා අයියට අනංගයා ඊතලයක් විදලද කොහෙද....
නැත්නම් උදේම ගංජා ගහල...![]()

Ayyo oka ganan gannepa malli
Chathuwa anna arahe kapapu ekekta rep denna gihilaa eyaage rep kapaagena
You have given out too much Reputation in the last 24 hours, try again later lu man puluvan unaama dennam![]()
:
Ayyo oka ganan gannepa malli
Chathuwa anna arahe kapapu ekekta rep denna gihilaa eyaage rep kapaagena
You have given out too much Reputation in the last 24 hours, try again later lu man puluvan unaama dennam![]()


dj ekak thianawa apaye karamu da![]()
Hari shook
oya ena bawa iwen danuna eka wennathi![]()

Na malli matanam hithenne na e thread eke nitharama post karana kenek kapala kiyalarep කන්නද අක්කේ
එත් ඔහොම උන් ඉන්න තැනක ඉන්න එකත් මෝඩකමක්
rep නම් එපා ඉන්න උන්ගේ හැටි පෙන්නන්න දැම්මේ


hehe ekanam aththaරෙප් ගැන හිතන්න ගියොත් දැන් නම් මේකේ ඉන්න අමාරුයි ..පොඩ්ඩ වැරදුනාද රේප් කැපුවා..
ara thread ekanam maru reply karana hamogema rep kapenavalu 

පරණ පොත් මිටියේ ඇත්තේ මල්ලි.. අපේ මල්ලි ඒ සේරම එකතු කරලා කොහෙද මන්ද දැම්මලු ගේ හැඩි වෙනවා කියල... මේ දවස් වල ඉයර් එන්ඩ් නිසා ගෙදර ගිහිල්ලත් වැඩ.. නිවාඩු පාඩු වෙලාවක මම පොත් මිටි අවුස්සලා හොයල දාන්නම්..

![]()
මොන මගුලක්ද මෙහ්![]()




නෑ බං මට අලුත් එකෞන්ට් වලින් ගොඩක් කල් ඉඳන් පීඑම් ආව උඹ dulanzz ගෙ ෆේක් එක නෙහ් කියල අහ අහ. Tyra Dee කියන්නෙත් මේකෙ ඉස්සර හිටපු කෙල්ලෙක් දැන් මේ කෙල්ල එලකිරි එන්නෙ නෑ. මොකද්ද මුන් දෙන්නගෙ සම්බන්දේ
එලියගේ ලවර් කෙනෙක් වගේ![]()


Agreeya ada maa ekka wachanayak kathaakarewath na![]()

නෑ බං මට අලුත් එකෞන්ට් වලින් ගොඩක් කල් ඉඳන් පීඑම් ආව උඹ dulanzz ගෙ ෆේක් එක නෙහ් කියල අහ අහ. Tyra Dee කියන්නෙත් මේකෙ ඉස්සර හිටපු කෙල්ලෙක් දැන් මේ කෙල්ල එලකිරි එන්නෙ නෑ. මොකද්ද මුන් දෙන්නගෙ සම්බන්දේ![]()
