☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2ihw66q.jpg

    මේක දැක්කම සිරාම කිරියම එපා උනා
    rep එනවා යනවා
    එත් මේ වාගේ එකකින් බලාපොරොත්තු උන් නැ
    ය කොහොමත් ය ඉවර කරන්නවත් ඒ පැත්තේ යන නැ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුඩ් මෝනින්..

    යකා අයියට අනංගයා ඊතලයක් විදලද කොහෙද....:lol:
    නැත්නම් උදේම ගංජා ගහල...:P
    :eek::eek:
    2ihw66q.jpg

    මේක දැක්කම සිරාම කිරියම එපා උනා
    rep එනවා යනවා
    එත් මේ වාගේ එකකින් බලාපොරොත්තු උන් නැ
    ය කොහොමත් ය ඉවර කරන්නවත් ඒ පැත්තේ යන නැ

    Ayyo oka ganan gannepa malli :)
    Chathuwa anna arahe kapapu ekekta rep denna gihilaa eyaage rep kapaagena:dull::baffled::rofl:
    You have given out too much Reputation in the last 24 hours, try again later lu man puluvan unaama dennam :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගුඩ් මෝනින්..

    යකා අයියට අනංගයා ඊතලයක් විදලද කොහෙද....:lol:
    නැත්නම් උදේම ගංජා ගහල...:P

    mama anangayata widda :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :eek::eek:

    Ayyo oka ganan gannepa malli :)
    Chathuwa anna arahe kapapu ekekta rep denna gihilaa eyaage rep kapaagena:dull::baffled::rofl:
    You have given out too much Reputation in the last 24 hours, try again later lu man puluvan unaama dennam :D

    rep කන්නද අක්කේ
    එත් ඔහොම උන් ඉන්න තැනක ඉන්න එකත් මෝඩකමක්
    rep නම් එපා ඉන්න උන්ගේ හැටි පෙන්නන්න දැම්මේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :
    Ayyo oka ganan gannepa malli :)
    Chathuwa anna arahe kapapu ekekta rep denna gihilaa eyaage rep kapaagena:dull::baffled::rofl:
    You have given out too much Reputation in the last 24 hours, try again later lu man puluvan unaama dennam :D

    රෙප් ගැන හිතන්න ගියොත් දැන් නම් මේකේ ඉන්න අමාරුයි ..පොඩ්ඩ වැරදුනාද රේප් කැපුවා..:rofl::rofl::P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :)

    oya ena bawa iwen danuna eka wennathi :)
    Hari shook :oo:
    rep කන්නද අක්කේ
    එත් ඔහොම උන් ඉන්න තැනක ඉන්න එකත් මෝඩකමක්
    rep නම් එපා ඉන්න උන්ගේ හැටි පෙන්නන්න දැම්මේ
    Na malli matanam hithenne na e thread eke nitharama post karana kenek kapala kiyala:no:
    Api ehema e akuren sinduwak mathak une natham omit karanava misak ohoma dewal karanne nane :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රෙප් ගැන හිතන්න ගියොත් දැන් නම් මේකේ ඉන්න අමාරුයි ..පොඩ්ඩ වැරදුනාද රේප් කැපුවා..:rofl::rofl::P
    hehe ekanam aththa:lol: ara thread ekanam maru reply karana hamogema rep kapenavalu :lol::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පරණ පොත් මිටියේ ඇත්තේ මල්ලි.. අපේ මල්ලි ඒ සේරම එකතු කරලා කොහෙද මන්ද දැම්මලු ගේ හැඩි වෙනවා කියල... මේ දවස් වල ඉයර් එන්ඩ් නිසා ගෙදර ගිහිල්ලත් වැඩ.. නිවාඩු පාඩු වෙලාවක මම පොත් මිටි අවුස්සලා හොයල දාන්නම්..

    පුළුවන් නම් ලොකු දෙයක්....:)

    ඕක හොයාගන්න නෑලු කොහෙවත්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    එලියගේ ලවර් කෙනෙක් වගේ :lol::lol:
    නෑ බං මට අලුත් එකෞන්ට් වලින් ගොඩක් කල් ඉඳන් පීඑම් ආව උඹ dulanzz ගෙ ෆේක් එක නෙහ් කියල අහ අහ. Tyra Dee කියන්නෙත් මේකෙ ඉස්සර හිටපු කෙල්ලෙක් දැන් මේ කෙල්ල එලකිරි එන්නෙ නෑ. මොකද්ද මුන් දෙන්නගෙ සම්බන්දේ :shocked::lol:

    :lol::lol::rofl:
    Agreeya ada maa ekka wachanayak kathaakarewath na :lol:

    ඔයාගෙ බෝයියද දන්නෙ නෑ :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ බං මට අලුත් එකෞන්ට් වලින් ගොඩක් කල් ඉඳන් පීඑම් ආව උඹ dulanzz ගෙ ෆේක් එක නෙහ් කියල අහ අහ. Tyra Dee කියන්නෙත් මේකෙ ඉස්සර හිටපු කෙල්ලෙක් දැන් මේ කෙල්ල එලකිරි එන්නෙ නෑ. මොකද්ද මුන් දෙන්නගෙ සම්බන්දේ :shocked::lol:

    තේරෙන් නෑ බං මොනාද කියල...

    මොකෙක් හරි අද උදේ ඉඳන් කට්ටියගේම රෙප් කපනවා...

    අන්න අරහේ එකෙක් ත්‍රෙඩ් එකකුත් ඇරලා ඉවසලා බැරිම තැන:lol:
     
    Status
    Not open for further replies.