☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹට මොනවද පේන්නේ.... අපිට මොනවද නොපෙනෙන්නේ..... නැත්නම් ඒකෙ අනිත් පැත්ත මොකද වෙන්නේ... ඉස්සෙල්ල පොඩ්ඩක් නිදියගනින්... ඊට පස්සේ නැගිටලා මුහුණ හෝදගෙන ආවනම් ඔය ගතිය යනවා....

    තව ටිකකින් නිදාගන්න ඕනේ බන් ..!! අනේ මන්ද නිකන් මඤ්ඤං වගේ බන්
    :yes::yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වටිනවා මචන් ..!!

    search ගිහින් නැත්නම් ctrl + f ගහල ගිහින්.. rep කියල ගහල එතන එන ලිස්ට් එක ඩවුන් ඇරෝ එක ඔබල බලන්න... මම දෙන්නෙක් දැක්ක... ඒ වෙලාවේ ත්‍රෙඩ් ඒකෙ රෙප් කරනවා.... මගේ කපල තිබුනේ නැහැ ඒ වෙලාවේ.. නැත්නම් පිටුව ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරගෙන එවෙලේම දානවා කාටත් බලන්න... එතකොට උන්ට කියන්න පුළුවන් කාටද රෙප් දුන්නේ කියල... ලැබුන කෙනාට පුළුවන් ඒ දේ ඇත්තද බොරුද කියල කියන්න... ඒක තමයි තියෙන ලෙහෙසිම ක්‍රමේ... නැතිව ඇඩ්මින් ට ඕව බල බල ඉන්න වෙලාවක් නැහැනේ බං...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹ නම් ලබ්බෙක් නෙවෙයි ගස් ලබ්බෙක් අයියේ....මරු ඈ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    search ගිහින් නැත්නම් ctrl + f ගහල ගිහින්.. rep කියල ගහල එතන එන ලිස්ට් එක ඩවුන් ඇරෝ එක ඔබල බලන්න... මම දෙන්නෙක් දැක්ක... ඒ වෙලාවේ ත්‍රෙඩ් ඒකෙ රෙප් කරනවා.... මගේ කපල තිබුනේ නැහැ ඒ වෙලාවේ.. නැත්නම් පිටුව ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරගෙන එවෙලේම දානවා කාටත් බලන්න... එතකොට උන්ට කියන්න පුළුවන් කාටද රෙප් දුන්නේ කියල... ලැබුන කෙනාට පුළුවන් ඒ දේ ඇත්තද බොරුද කියල කියන්න... ඒක තමයි තියෙන ලෙහෙසිම ක්‍රමේ... නැතිව ඇඩ්මින් ට ඕව බල බල ඉන්න වෙලාවක් නැහැනේ බං...

    තැන්ක්ස් මචෝ ..!! හැබැයි ඕක හැම වෙලේම රෙෆේෂ් කරන්න එපෙයි නේද :nerd::nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලබ්බා තණකොළ කනවා වාගේ හිටියට
    යමක් කමක් දන්නවා නෙහ්:lol
    :

    මට කඹයක් දෙන්න මුදලාලි ළිඳට වැටුන අයිය කෙනෙක් ගොඩ ගන්න :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තැන්ක්ස් මචෝ ..!! හැබැයි ඕක හැම වෙලේම රෙෆේෂ් කරන්න එපෙයි නේද :nerd::nerd:
    මගේ නම් ඔටෝ රිෆ්‍රෙශ් උනා බං... දවසක් ස්කර්වියා රෙප් කරනවා ත්‍රෙඩ් එකක... මම ටිකකින් ගිහින් බලද්දී කවුද එකෙක් දාල උගේ රෙප් කපල කියලා... ඒත් ස්කර්විය එක්ක මගේ තරහක් නැති නිසා සද්ද නොකර හිටියේ... රෙප් කැපෙන එවුව දැක්ක ගමන මම කරන්නේ ගිහින් එතන බලන ඉන්න එක...:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ නම් ඔටෝ රිෆ්‍රෙශ් උනා බං... දවසක් ස්කර්වියා රෙප් කරනවා ත්‍රෙඩ් එකක... මම ටිකකින් ගිහින් බලද්දී කවුද එකෙක් දාල උගේ රෙප් කපල කියලා... ඒත් ස්කර්විය එක්ක මගේ තරහක් නැති නිසා සද්ද නොකර හිටියේ... රෙප් කැපෙන එවුව දැක්ක ගමන මම කරන්නේ ගිහින් එතන බලන ඉන්න එක...:lol:

    කොහොමද බං රෙප් කපනවද නැට්ද්ද කියල හොයන්නේ....:eek:

    viewing thread තියනකොට අනුමාන කරලද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලගෙත් රෙප් කපලද බන්..
    මගෙත් ඉයේ ත්‍රේඩ් එකක කමෙන්ට් එකක් දාපු ගමන් කපලා තිබ්බා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1710569&page=5

    අපෙත් රෙප් කැපෙනවා බන්.. බව්ද්ද ත්‍රේඩ් වලත් රෙප් කැපෙනවා බන්..
    රෙප් බල බල කතාකරන්න බෑ බන් වදින තැනකට වදින්න කෙලින් කතාකරපන්..
    රෙප් කන්නද බන් :dull:

    ප.ලි.
    මේ බලපන් ඒක කියලා විනාඩියක් ගියේ නෑ එකෙක් රෙප් කපලා. ඔය රෙප් ටික ගහගනින් බන් උබේ පුකේ.. :lol:
    reputation_neg.gif
    Ai mehema karanne? 11-13-2015 03:57 PM eka nam aththa

    Last edited:
    Status
    Not open for further replies.