උඹට මොනවද පේන්නේ.... අපිට මොනවද නොපෙනෙන්නේ..... නැත්නම් ඒකෙ අනිත් පැත්ත මොකද වෙන්නේ... ඉස්සෙල්ල පොඩ්ඩක් නිදියගනින්... ඊට පස්සේ නැගිටලා මුහුණ හෝදගෙන ආවනම් ඔය ගතිය යනවා....
තව ටිකකින් නිදාගන්න ඕනේ බන් ..!! අනේ මන්ද නිකන් මඤ්ඤං වගේ බන්

උඹට මොනවද පේන්නේ.... අපිට මොනවද නොපෙනෙන්නේ..... නැත්නම් ඒකෙ අනිත් පැත්ත මොකද වෙන්නේ... ඉස්සෙල්ල පොඩ්ඩක් නිදියගනින්... ඊට පස්සේ නැගිටලා මුහුණ හෝදගෙන ආවනම් ඔය ගතිය යනවා....

http://www.elakiri.com/forum/online.php?s=&sortfield=username&sortorder=asc&who=all&pp=500
menna methana innakota balanna puluwan rep dena kapana ewun gana.
වටිනවා මචන් ..!!
search ගිහින් නැත්නම් ctrl + f ගහල ගිහින්.. rep කියල ගහල එතන එන ලිස්ට් එක ඩවුන් ඇරෝ එක ඔබල බලන්න... මම දෙන්නෙක් දැක්ක... ඒ වෙලාවේ ත්රෙඩ් ඒකෙ රෙප් කරනවා.... මගේ කපල තිබුනේ නැහැ ඒ වෙලාවේ.. නැත්නම් පිටුව ස්ක්රීන් ප්රින්ට් එකක් අරගෙන එවෙලේම දානවා කාටත් බලන්න... එතකොට උන්ට කියන්න පුළුවන් කාටද රෙප් දුන්නේ කියල... ලැබුන කෙනාට පුළුවන් ඒ දේ ඇත්තද බොරුද කියල කියන්න... ඒක තමයි තියෙන ලෙහෙසිම ක්රමේ... නැතිව ඇඩ්මින් ට ඕව බල බල ඉන්න වෙලාවක් නැහැනේ බං...
උඹ නම් ලබ්බෙක් නෙවෙයි ගස් ලබ්බෙක් අයියේ....මරු ඈ

mokada mokada wenneමමත් කොමෙන්ට් කළා... ගොඩක් රිදෙයි... රිදිලා කපයි... අද බැරිනම් හෙට කපාවි බුක්මාක් එකක් දාගෙනම...
ගස් ලබු තමයි යකෝ....උබ හිතුවේ මොකක්ද ?![]()
..
ලබ්බා තණකොළ කනවා වාගේ හිටියට
යමක් කමක් දන්නවා නෙහ්:lol:

mokada mokada wenne

මගේ නම් ඔටෝ රිෆ්රෙශ් උනා බං... දවසක් ස්කර්වියා රෙප් කරනවා ත්රෙඩ් එකක... මම ටිකකින් ගිහින් බලද්දී කවුද එකෙක් දාල උගේ රෙප් කපල කියලා... ඒත් ස්කර්විය එක්ක මගේ තරහක් නැති නිසා සද්ද නොකර හිටියේ... රෙප් කැපෙන එවුව දැක්ක ගමන මම කරන්නේ ගිහින් එතන බලන ඉන්න එක...තැන්ක්ස් මචෝ ..!! හැබැයි ඕක හැම වෙලේම රෙෆේෂ් කරන්න එපෙයි නේද

mokada mokada wenne

මගේ නම් ඔටෝ රිෆ්රෙශ් උනා බං... දවසක් ස්කර්වියා රෙප් කරනවා ත්රෙඩ් එකක... මම ටිකකින් ගිහින් බලද්දී කවුද එකෙක් දාල උගේ රෙප් කපල කියලා... ඒත් ස්කර්විය එක්ක මගේ තරහක් නැති නිසා සද්ද නොකර හිටියේ... රෙප් කැපෙන එවුව දැක්ක ගමන මම කරන්නේ ගිහින් එතන බලන ඉන්න එක...![]()

ඔහොම කියනවද බන් කාට උනත් දුක හිතෙනවනෙhttp://www.elakiri.com/forum/showthread.php?p=19283699#post19283699
මේ තියෙන්නේ පුටේ මගේ කොමෙන්ට් එක..![]()

අපෙත් රෙප් කැපෙනවා බන්.. බව්ද්ද ත්රේඩ් වලත් රෙප් කැපෙනවා බන්..
රෙප් බල බල කතාකරන්න බෑ බන් වදින තැනකට වදින්න කෙලින් කතාකරපන්..
රෙප් කන්නද බන්
ප.ලි.
මේ බලපන් ඒක කියලා විනාඩියක් ගියේ නෑ එකෙක් රෙප් කපලා. ඔය රෙප් ටික ගහගනින් බන් උබේ පුකේ..
Ai mehema karanne? 11-13-2015 03:57 PM eka nam aththa![]()