☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කට්ටියට ගුඩ්මෝනිං..

වහිනවා පැලෙන්න....:growl:
කඩෙත් තෙමිල කියහංකෝ ඊයෙ රෑ වැස්සට:(
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කට්ටියට ගුඩ්මෝනිං..

    වහිනවා පැලෙන්න....:growl:
    කඩෙත් තෙමිල කියහංකෝ ඊයෙ රෑ වැස්සට:(

    හප්පා.මෙහෙටත් වැස්ස බන්.කරන්න හිටිය වැඩ සේරම අවුල්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වහිනව වහිනව වහිනව ඉවරයක් නෑ... :dull:
    :):) seethalai ban
    9.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කට්ටියට ගුඩ්මෝනිං..

    වහිනවා පැලෙන්න....:growl:
    කඩෙත් තෙමිල කියහංකෝ ඊයෙ රෑ වැස්සට:(

    උබ කඩයක් කරනවද...අද වහපන්....ඉරිදටවත් :frown:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ කඩයක් කරනවද...අද වහපන්....ඉරිදටවත් :frown:



    ආයේ පිස්සුවක් ඇතෑ:baffled:..

    ඉරිදට තමයි බිස්නස් තියෙන්නේ.. මොකද නිවාඩු දවස නිසා ගොඩක් අය පී සී හදන්න එහෙම අරන් එන්නේ ඉරිදට....

    තව ටිකක් ඩිවලොප් උනාම සතියට දවසක් නිවාඩු ගන්න ඕන මචෝ...එතකන් කට්ට කනවා ඉතින්:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ආයේ පිස්සුවක් ඇතෑ:baffled:..

    ඉරිදට තමයි බිස්නස් තියෙන්නේ.. මොකද නිවාඩු දවස නිසා ගොඩක් අය පී සී හදන්න එහෙම අරන් එන්නේ ඉරිදට....

    තව ටිකක් ඩිවලොප් උනාම සතියට දවසක් නිවාඩු ගන්න ඕන මචෝ...එතකන් කට්ට කනවා ඉතින්:)

    ආහ් පීසී කඩයක් ද මන් හිතුවෙ සිල්ලර කඩයක් කියල....හැබැයි වැස්ස දවසෙ නන් පීසී උස්සන් එන්නෙනෑ උන් ඒක වතුරට තවත් කැඩෙන හින්ද... :baffled:
     
    Status
    Not open for further replies.