කට්ටියට ගුඩ්මෝනිං..
වහිනවා පැලෙන්න....
කඩෙත් තෙමිල කියහංකෝ ඊයෙ රෑ වැස්සට![]()
කට්ටියට ගුඩ්මෝනිං..
වහිනවා පැලෙන්න....
කඩෙත් තෙමිල කියහංකෝ ඊයෙ රෑ වැස්සට![]()

nidagannamai hithenne ban
කෝපි එකක් බීපන්...මම වගේ...![]()
owa apita pennala akunak ehema gassawagannawa nemei onna
awulak nehe sadudata wedata gihin wena ekak ussan enawahe he podi denna tin tin balanna kemathi nisa eka bewaමමත් මේ Friends TV series එක ආයෙ බාල බලනව....
උබ කඩයක් කරනවද...අද වහපන්....ඉරිදටවත්![]()
.. 
ආයේ පිස්සුවක් ඇතෑ..
ඉරිදට තමයි බිස්නස් තියෙන්නේ.. මොකද නිවාඩු දවස නිසා ගොඩක් අය පී සී හදන්න එහෙම අරන් එන්නේ ඉරිදට....
තව ටිකක් ඩිවලොප් උනාම සතියට දවසක් නිවාඩු ගන්න ඕන මචෝ...එතකන් කට්ට කනවා ඉතින්![]()
