Honda welaawata man berune
naththam maath oka kanava
Mona Viberda akke, Paris akkith okama kiwwa
Oka deactivate karan inne
Man yanava akketc bye good night
![]()
Ok bye sudu..good night..sweet dreamz..

Honda welaawata man berune
naththam maath oka kanava
Mona Viberda akke, Paris akkith okama kiwwa
Oka deactivate karan inne
Man yanava akketc bye good night
![]()

නික් අය්යා ආවා-ගියානේ![]()

padam karana asse kammali welawata badaganne.
hitahanko mn number eka denna call karahan mata![]()


Hi love..iye ara paris hera apita lanuwak dunnane..enakan mama me balan inne okiwa allaganna..![]()
mata merenna hina ban aru dagena baninawa 
p*k*![]()
අවදි වන්න අවදි වන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක
අපි ජීවත් වෙන්නේ
අවදි වෙයි අවදිවෙයි............![]()
අවදි වන්න අවදි වන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක
අපි ජීවත් වෙන්නේ


මොකෝ ඌයි උදේ පාන්දර?Good Morning Ladies and Gentleman
I wanna go there badly...

aha sama giwisuma kale giya e dawas wala nam koti thamai palane kaleGood Morning Ladies and Gentleman
I wanna go there badly...
![]()
![]()
අවදි වෙයි අවදිවෙයි............
26 වෙනිදා සිට යහපාලන ආප්ප, කිරි තේ සහ ප්ලේන් ටී සහ සියළු ම කෙටි කෑම 5/-ක්න් ද, ප්‍රධාන කෑම වේලක් 10/-කින් ද මිළ ඉහල නංවන බව සමස්ත ලංකා කැන්ටින් හිමියන් ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
අයවැයෙන් මත්පැන් වල සහ දුම්වැටි බද්ද අතිශය බලපතල ලෙස වැඩි වන බවට දැන ගන්නට ලැබී තිබේ.
තිරිපිටි වල මිලද වැඩිවන බවට සැකයක් ඇති වී තිබෙන අතර, ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල ද මිල 5%-18% ප්‍රමාණයකින් වැඩි වනබවට ද තොරතුරු ලැබී තිබේ.
දුරකථන ගාස්තු සහ අන්තර් ජාල සේවා ගාස්තුද වැඩි වීමට නියමිත බව පැවසේ.
සමහර ආහාර ද්‍රව්‍ය වලට පාලන මිලක් තියම කෙරෙනු ඇති අතර, එම පාලන මිල පවතින මිලට වඩා වැඩි එකක් බවට ද තොරතුරු ලැබී තිබේ.