☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඕවා ඕනේ නෑ. ඊට පස්සේ කියයි පාලු ගෙයි වලං බිඳිනවා කියලා. අහිංසක කුරුලු කූඩු වලට ගල් ගහනවා.. :dull::sorry:

    කමක් නෑ පැරිස්!
    ඔයා හොඳින් ඉන්න.. මං යනවා :sorry:
    ආයේ නොඑන්නම යනවා.. :sorry:
    මේ පෙරෝ.....
    නිකං **ව ගන්නේ නැතුව කියනවද කවුද කියලා......:growl::growl:
    මෑණියන් ගේ වස්ත්‍රයක් කියවන්නේ නැතුව!!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පෙරෝ.....
    නිකං **ව ගන්නේ නැතුව කියනවද කවුද කියලා......:growl::growl:
    මෑණියන් ගේ වස්ත්‍රයක් කියවන්නේ නැතුව!!!!

    :lol: :lol:

    මේ මඤ්ඤං උයන නේ බං අයියේ. ඉතිං මං මඤ්ඤං කියෝනවා.. විහිලුවක් කොරේ. කක්කි කුමාරට :D

    මෙහ්... ඊයේ පාස්ටා එක ටොපට ආවා.. :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: :lol:

    මේ මඤ්ඤං උයන නේ බං අයියේ. ඉතිං මං මඤ්ඤං කියෝනවා.. විහිලුවක් කොරේ. කක්කි කුමාරට :D

    මෙහ්... ඊයේ පාස්ටා එක ටොපට ආවා.. :cool:
    තෝ මගේ යකා අවුස්සලා එන්න එපා මුකුළු කොරන්න!!:growl::growl::growl::dull:
     
    Status
    Not open for further replies.