Ha thanks meya![]()
Kawadda keeyatada yanne?

Mukuth na malli ohe innawa. Oyata?

ඔහේ ඉන්නවා තව ටිකකින් අය වැය කියෙව්වට පස්සේ බයියන්ගේ අදෝනාව අහන්න ලැස්ටි වෙනවා![]()

ඔහේ ඉන්නවා තව ටිකකින් අය වැය කියෙව්වට පස්සේ බයියන්ගේ අදෝනාව අහන්න ලැස්ටි වෙනවා![]()
බයියන් ගේ අදෝනාව නෙවෙයි මෙහෙම ගියොත් ආණ්ජුව බාගෙන නානවා ටැප් තියෙද්දී.....ඔහේ ඉන්නවා තව ටිකකින් අය වැය කියෙව්වට පස්සේ බයියන්ගේ අදෝනාව අහන්න ලැස්ටි වෙනවා![]()
බයියන් ගේ අදෝනාව නෙවෙයි මෙහෙම ගියොත් ආණ්ජුව බාගෙන නානවා ටැප් තියෙද්දී.....
අර අච්චර මොළයක් වන ඩොක්ටර් හර්ෂ ද සිල්ව ඉන්දෙද්දී කොහෙද යන හුකංපාරුවෙකුට මුදල් ඇමතිකම දීල රනිල් ලොක්කත් හෝල් සේල් එකේ *කේ ටිංකිරි ගාගන්න හදන්නේ